728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 20 February 2014

ගාණක් කියා ගන්න බැරි මෝල් ඇමතිවරු....ඇත්ත හෙළිවෙයි...


ලංකාවේ විදුලි අතිරික්තය ඉන්දියාවටත් විකුණන බව පසුගියදා පැවසූ විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හට ඉලක්කමක් කියවාගත නොහැකිව ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවූයේ නව නිංගිරාවකි.



 

1,680,000 යන්න කියවාගත නොහැකිව බොහෝ වෙලා තටමමින් සිට අවසානයේ දශ ලක්ෂ අසූ දෙදහසයි යනුවෙන් කියවා ඉවර කළත් එයින් කියවුණේ බිලියන 82ක වටිනාකමකි.

ඉලක්කමක් කියවා ගැනීමට පවිත්‍රා වෙහෙසවූ අයුරු...!
 එබැවින් එජාපයේ මංත්‍රීවරයෙක් නැවතත් එම ඉලක්කම ගැන ඇගෙන් විමසූවද පෙරට වඩා ඇය එම ඉලක්කම කියවාගැනීමට උත්සාහ කළ අතර අවසානයේ "මට ගනන් වලට D එකකුත් තියනවා" කියා පැවසුවේ තමාට වූ අවබම්බුවෙන් බේරීමටයි.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගාණක් කියා ගන්න බැරි මෝල් ඇමතිවරු....ඇත්ත හෙළිවෙයි... Rating: 5 Reviewed By: Unknown