පොළොන්නරුව අරලගංවිල උල්කාවට වසරකට පමණ පසු අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට පසුගිය දෙසැම්බර් 08 වනදා වැටුණු උල්කා කැබලි වලින්ද විශ්වීය ජීව සාධක රැසක් සොයාගෙන ඇති බව මහාචාර්ය චන්ද්‍රා වික්රමසිංහ මහතා පවසා තිබේ.
ඒ අනුව ප‍්‍රාග් කේන්ද්‍රීය යුගයෙහි මීට වසර මිලියන 1400 ත් 3200 ත් අතර කාල යුගය පොසිල වල සිටි විශේෂීත ක්ෂුද්‍ර ජීවීන් Acritarchs මෙම උල්කා කැබලි හි සිටි බව වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පවසයි.
තවද මෙම උල්කා කැබලි තුළ හඳුනානොගත් මූලද්‍රව්‍ය ද තිබීමද විශ්මය ජනක කාර්ණයක් බව ඔහු පවසයි.
ඒ අනුව මහාචාර්ය චන්ද්‍රා වික්රමසිංහ මහතා නැවතත් Jounal of Comology සඟරාවට මේ පිළිබඳව ලිපියක් ලියා තිබේ. 2014 පෙබරවාරි කලාපයේ එම ලිපිය මෙතනින්.
එම ලිපියේ සඳහන් වන ආකාරට 2013 ජූලි මාසයේදී එංගලන්ත මහාචාර්යය මිල්ටන් වේන් රයිට් විසින් පරීක්‍ෂා කළ පොළොවේ සිට අඩි 30,000ක් 41 000 ක් උඩට යැවූ බැලූනයක් මගින් අභ්‍යවකාශයේ සිට වැටෙන උල්කා වල දූවිලි අංශු වල පරමාණූ අංශු හි ඡායා රූප වලට අනුරාධපුර තඹුත්තේගම වෙල්යායට වැටුණු උල්කා කැබලි හි පරමාණූ අංශු හි ඡායාරූප එක සමානය.
එමෙන්ම 1969 ඔස්ට්‍රේලියාවෙ හි මෙල්බන් මර්චිසන් නගරයට වැටුණු උල්කා කොටස් හි පරමාණූ අංශු හි ඡායා රූප ද සමානය
2013 දෙසැමිබර් මස පෘතුවියට වැටුණු ටොරිඩි නමි උල්කා වර්ෂාවෙහි කැබලි තඹුත්තේගම, ඉකිරිවැව වෙල්යායට වැටී අති බවත් ශී‍්‍ර ලංකාව සමකයට ආසන්න රටක් වීම හේතුවෙන් මෙලෙස ග‍්‍රහ වස්තු කොටස් කඩා වැටීම මගින් ලොව පුරා විද්‍යාඥයින් ශී‍්‍ර ලංකාවට ඇලූමිකරණ බවත් මහාචාර්යවරයා පවසයි.
මහාචාර්ය චන්ද්‍රා වික්රමසිංහ මහතා හා වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාව වීශ්වීය ජීවිය පිළිබඳ ලොව සුවිශේෂි රටක් බවත්ය.
මෙහි මූලික පරීක්‍ෂණ වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ ආයතනය විසින් සිදුකළ අතර උල්කා කොටස් තුළ අභ්‍යන්තර ව්‍යූහයන් පිළිබඳ ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂ පරීක්ෂණ ශ‍්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනය විසින් සිදුකර තිබේ.
අරලගංවිල උල්කාවේ සිටි පිටසක්වල ජීවීන්
2012 දෙසැම්බර් 29වනදා පොළොන්නරුව අරලගංවිල කුඩාවැව ප්‍රදේශයේ වූ කුඹුරු යායකට වැටුණු උල්කාවේ තිබී ඩයටම ලෙස හඳුන්වන ඇල්ගී කොටසක් හමුවූ බවට පසුගිය කාලයේ වාර්තා විය.
ජීවීන් සහිත අභ්‍යන්තරීක සාගරයකින් වෙන්වී වල්ගාතරුවක් සමඟ එය පැමිනෙන්නට ඇති බවට එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යා මහාචාර්ය චන්ද්‍රා වික්රමසිංහ මහතා විසින් Joumal of Comology නම් ජාත්‍යන්තර අහ්‍යාවකාශ සඟරාවට විද්‍යාත්මක ලිපි 2ක් ලියා තිබුණි.
2013 ජනවාරි කලාපයේ එම ලිපිය මෙතනින් හෝ මෙතනින්.
2013 මාර්තු කලාපයේ එම ලිපිය මෙතනින්.
ඊට වසරකට පමණ පසු වික්‍රමසිංහ මහතා විසින් උල්කාව වැටුණු එම කුඹුර සුවිශේෂී ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වූ බව පැවසූ අතර කුඹුරට පොලිස් ආරක්ෂාව ලබාදුන් බවද පසුගියදා වාර්තා විය.
අනුරාධපුර තඹුත්තේගම උල්කාව පරීක්ෂා කරනා ජායාරූප පහතින්.

0 comments:
Post a Comment