ජින්ජර් හෙවත් ජූඩිත් වයිට් නැමැත්තිය ගැන අප මින් පෙරද තොරතුරු ගෙන ආවෙමු...සැබවින්ම මේවා මෙසේ දැමීමත් මේ අයට යම් ආකාරයක ප්රචාරයකී...නමුත් අද රට යන අත ඔබද වටහා ගත යුතුව ඇත..
අපේ මිනිසුන් රවටමින් ඡන්දය ගැනීමට එන්නේ මුන් ය...මුන්ට නාම යෝජනා දෙන්නේ අරුන් ය...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා ජන්දය සඳහා දුමින්ද සිල්වාගේ උපදෙස් මත ඉදිරිපත්වී ඇති ජුඩිත් වයිට් නොහොත් ජින්ජර් ගේ නාම යෝජනාව නාම යෝජනා මණ්ඩලයෙන් ඉවත්වුවත් දුමින්ද සිල්වා හා ජින්ජර් එම සටන තවමත් අතහැර නොමැති බව අපවෙතට වාර්තාවේ.
එහිදී මාධ්‍යයය අමතා ජිනජ්ර් විසින් ප්‍රකාශකොට තිබුනේ තමා එම මැතිවරණයේ හැරවුම් ලක්ෂය බවත් තමාට නාම යෝජනා ලැබෙන බවට 200% ක් විශ්වාස බවය.
කිසිදු හෝ කරුණක් මත ඇයට නාම යෝජනා ලබා දෙන්නේ නම් ඒ පිලිබඳ තවත් වරක් සිතා බැලිය යුතු බව පහත වීඩියෝව නැරඹීමෙන් අනතුරුව තීරණය කල හැක.
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ ජින්ජර් වේදිකාව මත බීමතින් හැසිරුණු ආකාරයයි.
ආ මාලන් ඔයාට පාර්ට් එකක් වැරදුනා නේද අර පිට දැකලා...
මාලන් මචන් කොහේ හරි ඉන්නවනම් වරෙන්..අපි සොමියක් ගමු..
(මාලන් වේදිකාවට පැමිණෙයි)
මාලන් මචන් මම ගිය පාර එනකොට උඹ බැඳලානේ..
තාම බැඳලා නැනේ..මම බය උනා බන්..
මොකද දන්නවද..හැහ් හැහ්
ගිය පාර එනකොට උඹ බැඳලා කියල මට ෆුල් අප්සට් මචන්
ඒ උනාට කමක් නෑ දැන් බය නැතුව අල්ලන්න මිරිකන්න පුළුවන්නේ
හැහ් හැහ් හැහ්
ආ..මෙතන මිරිකලා එතන මිරිකලා
මචන් මාලන් පොඩ්ඩක් මහත් වෙලා මම ගිය පාර ඇල්ලුවට වඩා..
එම වීඩියෝව බලන්න පහතින්

මහත්වරුනි මෙයයි අද අපේ රටේ දේශපාලන අපේක්ෂකයන්ගේ තත්වය....
0 comments:
Post a Comment