මේ බව පවසමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
පක්ෂ මාරු කරමින් කරනම් ගසන්නන් බුලත් දී පක්ෂයට බඳවා ගන්නා මේ උදවිය තමන්ගේ ජීවිතයේ හොඳම කාලය පක්ෂය වෙනුවෙන් කැප කළ තරුණ තරුණියන්ගේ දේශපාලන අනාගතය විනාශ කර දමයි.
දීර්ඝ කාලයක් ශිෂ්‍ය තරුණ, කාන්තා සහ වෘත්තීය කේෂ්ත්‍රයන් හි නියමුවන් වෙමින් පක්ෂ වෙත දර දිය ඇදි පුද්ගලයින් විශාල පිරිසක් කැපී ගොස් ඔවුන් වෙනුවට ‘ලිංගික සංකේත‘ වලට නාමයෝජනා ලැබෙමින් තිබේ.
දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ දැඩි අවධානයක් යොමුවී ඇති අතර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කිසිදු දේශපාලන පරිචයක් නොමැති නිළියන්, රූප සුන්දරියන්ගෙන් සිය නාමයෝජනා පුරවමින් ඇත්තේ දීර්ඝ කාලයක් පක්ෂ දේශපාලනයේ නිරත වුණු දේශපාලන දැනුම, විනය සහ පරිචයක් සහිත ක්‍රියාකාරී කාන්තාවන් ඉවත දමමිනි.
නාමයෝජනා ලබාදීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මේ වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ආරම්භ කොට ඇත.

ජනප්‍රිය රැල්ලේ දේශපාලනය පැමිණි කාන්තා චරිත පක්ෂ මාරු කිරීම පමණක් නොව ප්‍රාදේශීය දේශපාලනඥයින් සමග ගැටුම් ඇති කර ගනිමින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් බවට පත් කොට ඇත. එසේම දේශපාලන විනයක් නොමැති මහජන නියෝජිතයින් ප්‍රාදේශීය හෝ ජාතික දේශපාලනයේ මහජන නියෝජිතයින් විසින් පවත්වාගත යුතු ‘සමාජ තත්ත්වය‘ විනාශ කරමින් සිටී.
පළාත් සභා මැතිවරණය ජාතික දේශපාලන සඳහා පිවිසීමේ දොරටුව බවට පත්වී ඇති පරිසරයක මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සදහා බාල ජනප්‍රියත්වය වැළඳ ගැනීම තුළ තරුණ, කාන්තා සහ වෘත්තීය කේෂ්ත්‍රයන් හි දක්ෂයින්ට හිමිවිය යුතු ඉඩ කඩ වසා දැමීම කනගාටුදායකය.
දිගු කලක් ප්‍රාදේශීය දේශපාලනයේ නිරත පිරිස් නොතකා හරින තත්ත්වයක් මේ තුළ මතුව තිබේ. ‘ලිංගික සංකේත‘ ඉදිරියට දමා ජනප්‍රිය දේශපාලනයේ නිරතවනු වෙනුවට ප්‍රතිපත්ති ගරුක දේශපාලන පරිචයක් සහිත අපේෂකයින් වෙත නාමයෝජනා ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන මෙන් කැෆේ සංවිධානය මෙරට සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත විවෘතව ආයාචනා කරයි.
පහත ලින්ක් ඔබා ප්‍රායෝගික සත්‍යය දැක බලා ගන්න....
upeksha
Upeksha2
Upeksha3
upeksha4
upeksha5

0 comments:
Post a Comment