728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 11 February 2014

මේකාගේ නමට සිංහ කෑල්ලක් ඇති නිසා ඌ උගේ ඔළු ගෙඩිය වසා ඇත්තේද සිංහ ඔළුවකිනී..

ඡන්දය සඳහා  දැන්  දමන්නේ  විවිධ  උපාය  මාර්ගය...ඇතැම් අවර කෙලියන්  උදළු  තල  බෙදති...උදළු  මිටවල්  ඡන්ද  දායකයන්  හට  ඇතැයි  සිතනවා ඇත  ...මේ  කෙළිය  වාර්තා  වන්නේ  සුරියවැව  ප්‍රදේශයෙනි....මේකාගේ  නමට  සිංහ කෑල්ලක් ඇති නිසා  ඌ උගේ  ඔළු  ගෙඩිය වසා  ඇත්තේ  සිංහ ඔළුවකිනී..

.ඡන්දයේ  නාම ලේඛණ  ලැබීමට ද  පෙරින්   කොළොන්නාව  පුරා  ජුඩිත් වයිට්  ඉඟුරු කෑල්ලේ  පෝස්ටරද  තිබූ  බැව්  වාර්තා විය...මෙවන්  අමනයන් හට  ඡන්දය  නොදීමට අපේ  අය  ක්‍රියා කිරීම  වටී...

ඡායාරූප  වසන්ත  චඳ්‍රලාල් විසින්


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මේකාගේ නමට සිංහ කෑල්ලක් ඇති නිසා ඌ උගේ ඔළු ගෙඩිය වසා ඇත්තේද සිංහ ඔළුවකිනී.. Rating: 5 Reviewed By: Unknown