කුඹුරු ගොවිතැන සිදු නොකෙරෙන ගාල්ල දංගෙදර ප්‍රදේශයේ ජනතාව වෙත අනර්කලී ආකර්ෂා විසින් උදළු තල සියයක් බෙදාදීමේ වැඩසටහනක් පිලිබඳ පසුගියදා කරන ලදී.
අනර්කලී ආකර්ශාගේ උදළු තල බෙදාදීම සම්බන්ධව ඇය දිනමිණ පුවත්පතට ලබාදුන් සාකච්ජාවකින් පැහැදිලි කිරීමක් සිදුකොට තිබේ. එම පැහැදිලි කිරීම පහතින්.
මොකද ඔබ පසුගිය දවස්වල ගාල්ලේ නගරයේ ජනතාවට උදලු තල බෙදුවා කියන්නේ. හැබැයි ඇතැම් අය කියන්නේ ඉන් ඔබගේ දේශපාලන හා සාමාන්‍ය දැනුම ජනතාව මනාව වටහා ගත්තා කියලා... ?
"මම උදලු තල දුන්නා. ඒ දිවි නැඟුම වැඩසටහන යටතේ ගෘහ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්නයි. මම මුලිනුත් කිව්වේ ඒක තමයි. මේ කතා කියන අය මටම ගහන්නේ ඒ අයට ජනප්‍රිය වෙන්න නම් මිනිස්සු දන්න කෙනෙකුටයි ගහන්න ඕන. එතකොටයි එය ප්‍රචාරය වෙන්නේ කාගෙත් කතා බහට ලක්වෙන්නේ. මගේ නෙවෙයි ඒ අයගේ තත්ත්වය ගාල්ලේ ජනතාව හොදහැටි අවබෝධ කරගෙනයි ඉන්නේ. ජනතාව අවශ්‍ය වෙලාවට ඔවුන්ට උත්තර ලබාදේවි."
ගාල්ලේ ජනතාවට ඉටුකළ වැඩකොටස පිළිබඳවත් මාතර විජයග්‍රහණය පිළිබඳවත් ඇය එහිදී අදහස් පලකොට තිබුනේ මෙලෙසිනි.
"පක්ෂය දන්නවා මම මොන දිස්ත්‍රික්කයෙන් ඉල්ලුවත් ජයග්‍රහණය කරන විත්තිය සහ මා වටා විශාල ජනතාවක් එක්රොක් වෙන විත්තිය. මොකද ගියවර මම පළමු වතාවට තමයි ගාල්ලෙන් ඉදිරිපත් වුණේ එහෙම වෙලත් ගාල්ලේ ජනතාව මාව පළාත් සභාවට තෝරා පත්කර යැව්වා. ඒ මොකද ගාල්ලේ ජනතාව තේරුම් ගත්තා නවකයෙක්, තරුණියක් සහ කලාකාරියක් ලෙස මට වැඩි වැඩකොටසක් කරන්න පුළුවන් විත්තිය.
ගියවර පළාත් සභා කාලසීමාව තුළ මට කළ හැකි උපරිම සේවාවක් ගාල්ලේ ජනතාව වෙනුවෙන් කළා. මම මාතරට ගියා කියලා ගාල්ලේ ජනතාව කිසිදු දවසක අමතක කරන්නේ නැහැ. ගාල්ලේ ජනතාව අනර්කලි කවුද කියලා හොදට දන්නවා. එම නිසා තමයි ගාල්ලේ පිරිස් පවා මාතරට ඇවිත් මට සහයෝගය ලබාදෙන්න සූදානමින් සිටින්නේ.
මම දැනුත් කියන්නේ මාතරින් මැතිවරණයකට පළමු වතාවට ඉදිරිපත් වුනාට මා මාතර ජනතාවට, මෙරට දේශපාලනයට අලුත් නැහැ. ඉදිරියෙදි මාතර කාන්නාවන් වෙනුවෙන් කතා කරන්න ඉන්න එකම කාන්තා නියෝජනය වෙන්නේත් මමයි. එම නිසා පහසුවෙන්ම ජයගන්න පුළුවන් කියලා මම දන්නවා."

0 comments:
Post a Comment