‘ෆොන්සේකා මහත්තයා කියලා තියනවා ප්‍රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් මහින්ද රාජපක්ෂව වටින්නේ නෑ කියලා. කොහෙන්ද මයිල් ගැන්නේ කියලා මම අහන්නේ. ඒ කියන්නේ ප්‍රභාකරන්නේ මයිල් ගස්වල සයිස් එක සරත් ෆොන්සේකා හොයලා තියනවා. පසුගිය කාලයේ ඔය වගේ කතා කියලා තමයි ඡන්ද ටික කඩාගත්තේ. පසුගිය කාලයේ උද්ඝෝෂණයක් තිබුණා. සරත් ෆොන්සේකාගේ රැස්වීම වෙනම තියනවා. එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම වෙනම තියනවා. හැබැයි කියන්නේ ඒකාබද්ධ විපක්ෂය කියලා.
සරත් ෆොන්සේකාට කියන්නේ කනේ මයිල් කියලා යයි එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් තමන් සමඟ පැවසූ බව වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර පවසයි.
කුලියාපිටියේ පැවති රැස්වීමකදී ඒ මහතා සඳහන් කලේ ප්‍රභාකරන්නේ මයිල් ගස්වල සයිස් එකද සරත් ෆොන්සේකා සොයා ඇති බවයි.
එහිදී අදහස් පල කල දයාසිරි මෙසේද කීය.
‘ෆොන්සේකා මහත්තයා කියලා තියනවා ප්‍රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් මහින්ද රාජපක්ෂ මහත්තයාව වටින්නේ නෑ කියලා. කොහෙන්ද මයිල් ගැන්නේ කියලා මම අහන්නේ. ඒ කියන්නේ ප්‍රභාකරන්නේ මයිල් ගස්වල සයිස් එක සරත් ෆොන්සේකා මහත්තයා හොයලා තියනවා. පසුගිය කාලයේ ඔය වගේ කතා කියලා තමයි ඡන්ද ටික කඩාගත්තේ. පසුගිය කාලයේ උද්ඝෝෂණයක් තිබුණා. සරත් ෆොන්සේකාගේ රැස්වීම වෙනම තියනවා. එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම වෙනම තියනවා. හැබැයි කියන්නේ ඒකාබද්ධ විපක්ෂය කියලා.
මට එතුමාගේම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපේ ලොක්කාගේ කට හොඳ නෑ කියලා. කනේ මයිල්ම ගිහින් රැස්වීම් තියාගන්නවා. කනේ මයිල් කියන්නේ සරත් ෆොන්සේකාට. මේක මේ තම තමන්ගේ පෞද්ගලික අරමුණු බේරාගැනීමට කරණ ව්‍යාපාරයක්. අපි ඕවට කලබල වෙන්න ඕනේ නෑ.
අද ආණ්ඩුව විදියට ප්‍රශ්ණ කීපයකට මුහුණ දෙන්න අපට සිදුවෙලා තියනවා. ඒ වගේම මේ තරම් වැඩ කරපු ආණ්ඩුවක් මම මගේ ජීවිත ඉතිහාස කාලයේ දැක්කේ නෑ. අපිට ලක්ෂ 3750 ක් එක ආසනයකට ගානේ දිස්ත්‍රික්කයටම මිලියන 6294 ක් ලැබිලා තියෙන්නේ. ඒක වියදම් කරන්නේ කොහොමද, පොළොවට තල්ලු කරගන්නේ කොහොමද කියලා තමයි අපි බලන්නේ. අපි ඒවගෙන් ගම්වල පොදු වැඩටික කරන්න ඕනේ. මෙච්චර වියදම් කරන්න සල්ලි ඉතුරු වුනේ යුද්ධය නිමාවුණු නිසා. සමහරු කියනවා රාජපක්ෂවරු සල්ලි බෙදාගෙන කියලා.
එහෙම නෙමෙයි රාජපක්ෂවරු සල්ලි ගම්වලට බෙදනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ දිවි නැගුම, ගම නැගුම සහ සමෘධි ව්‍යාපාර වලට මුදල් වැඩි වෙලා තියෙන්නේ. ඒ සල්ලි ටික එන්නේ ගමට....
අපේ අදහස
දැන් ආණ්ඩුවට වී කිළිටි රෙදි සෝදන්නෙකු වන දයාසිරි වැන්න වුන් පත් කිරීම ගැන ඡන්දය දුන් අපේ බත් කන ගවයන් ලජ්ජා විය යුතුය

0 comments:
Post a Comment