728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 13 February 2014

ඌ කියන්නෙ එහෙමයි ... මුං කරන්නෙ මෙහෙමයි....

එක්‌ පුද්ගලයකුට රු. 2500/-කින් මාසයක් ජීවත් විය හැකි බවට බන්දුල ගුණවර්ධන විසින් පැවසුවේ මීට ටික කලකට පෙරයි.
ජනතාවට එසේ ජීවත්වන්නැයි පැවසුවද බන්දුලගේ දූපුතුන් දිවි ගෙවන්නේ වේලකට දෙදහස් පන්සියය බැගින් වියදම් කරමිනි. 





ලංකාවේ අධ්‍යාපන ඇමතිගේ ඇතැම් පුතුන් මේ වනවිට අධ්‍යාපනය ලබන්නේ බ්‍රිතාන්‍යයේය.


බන්දුල ගුණවර්ධනට හා බිරිඳ වන තමරා ජයන්ති කුසුමචන්ද්‍ර හට දරුවන් පස් දෙනෙක් සිටී.

පුතුන් දෙදෙනා චතුර සහන් ගුණවර්ධන හා වේරංග කල්හාර ගුණවර්ධන වන අතර දූවරුන් තිදෙනා ජයති රන්දූලා ගුණවර්ධන, කුමුදුමලී කල්හාරි ගුණවර්ධන හා හසංජලි දුලාන් ගුණවර්ධනයි.

බන්දුලගේ වැඩිමහල් පුත්‍රයා කොළඹ සුපිරි ආපනශාලාවකට ගොස් පියා මාසයක් කෑමට වියදම් කරන්න යැයි පවසන මුදල එක වේලකට වියදම් කරන ආකාරය පහතින්.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඌ කියන්නෙ එහෙමයි ... මුං කරන්නෙ මෙහෙමයි.... Rating: 5 Reviewed By: Unknown