පියාගේ උරුමය පුතාට දෙමින්
මෙම ලිපිය සමග අප පළ කරන වීඩියෝ පටය හොඳින් නරඹන්න එවිට අද අපේ රට ගමන් ගන්නා පවුල් වාදයේ රාජාණ්ඩු ක්රමය සහ ඒකා අධිපතිත්වය ගැන මනාවූ සාධකයක් ඔබටම පෙනේවී...සැබෑ යථාර්ථය තේරුම් ගන්න ....
ජනතාවගේ ඇස් අරවනු වස් ඇතැම්හූ ෆේස්බුක් ජාළය ඔස්සේ විවිධ පණිවිඩයන් සංසරණය කරවනු ලබයි ...පහතින් ඇත්තේ එවන්වු දැන්වීම් කිහිපයකී...තීරණය ඔබට භාරය...
0 comments:
Post a Comment