හිටපු ජනාධිපති මොහොමඞ් මුර්සිගේ ආධාරකරුවන් 529දෙනෙකුට ඊජිප්තු අධිකරණය විසින් මරණ දඩුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිරිසට එරෙහිව එල්ල වී තිබූ චෝදනා වූයේ ගැටුම් අතරතුරදී පොලිස් ස්ථාන වලට පහරදීම සහ පොලිස් නිලධාරින් ඝාතනය කිරිමයි.
මෙම දඩුවම ප්‍රකාශයට පත් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ඉස්ලාමිය සහෝදරත්වයේ පක්ෂයේ සාමාජිකයින් එක් දහස් දෙසියකට එරෙහිව ක්‍රියාත්මක වූ නඩු විභාගයකින් අනතුරුවයි.

0 comments:
Post a Comment