මැලේසියාවේ දේශීය ගුවන් සමාගමකට අයත් යානයක පියසර කරමින් තිබියදී හදිසියේ ගින්නක් හටගෙන තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, එම යානය ගිනි ගන්නා අවස්ථාවේ එහි මැලේසියානු පාපන්දු ක්රීඩකයින් පිරිසක් සිට ඇති බව ය.
ATR 72-600 නමැති යානයේ එන්ජිමේ හටගත් ගින්න හේතුවෙන් එය ආපසු සෙලංගෝහි සුබෑංග් ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට සිදුව තිබේ.
යානයේ ගුවන් නියමුවා එහි සිටි මගීන්ගේ ජීවිත බේරාගෙන ඇත්තේ, වහා ක්රියාත්මක වී ගින්න හටගත් එන්ජිම ක්රියාවිරහිත කිරීමෙනි.
එම යානයේ සිටි පාපන්දු ක්රීඩකයින් තමන් සහභාගි වූ තරගයක් ජයගෙන ආපසු පැමිණෙමින් සිටියදී මෙම අවදානමට මුහුණ දී ඇත.
මේ අතර, මගීන් 239 දෙනෙකු සහිත MH370 දරන යානය අතුරුදන් වීමෙන් පසු මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් ලැබී නොමැත.
ඉන්පසු තව ත් යානයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය සිංගප්පූරුවට හදිසියේ ගොඩබැස්වීමට සිදු විය

0 comments:
Post a Comment