728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 27 January 2014

දිරිය නැගණිය නදීෂාට වෙබ් අඩවි වලින් මඩ ප්‍රහාර ...[ONION NEWS]

ශ්‍රී ලංකාවේ තරුණියන්ට ආදර්ශමත් සොයුරියක් වුද, ශ්‍රී ලාංකීය තරුණයන්ට දෑතට දිරිය දෙන නැගණියක් වුද, ශ්‍රී ලංකාවේ ධනවත් සැමගේ ආදරය දිනාගත් සුරතලිය වුද නදීෂා හේමමාලිට එරෙහිව වෙබ් අඩවි තුලින් කිසිඳු පදනමක් නොමැතිව මඩ ප්‍රහාර එල්ල කරන බව අපට වාර්තා විය.



එම මඩ වෙබ් අඩවි මඟින් නදීෂා ගැන වාර්තා කරමින් කියා සිටියේ දුමින්ද සිල්වා, සනත් ජයසුරිය මොහොමඩ් යාසින්, අජස් රෆීක් වැනි තවත් බොහොමයක් ධනවත් පුද්ගලයන් සමග ඇය ඉතා සමීප සම්බන්දතා පවත්වන බවයි.

එහෙත් අප කල සොයා බැලීමකදී හෙලිවුයේ ඇය ධනවතුන් සමඟ සම්බන්ධතා පවත්වන්නේ දුගී ජනයාගේ සුවය පිණිසගත් තවත් විරෝධාර පියවරක් ලෙසයි.

අතීතයේ රොබින්හුඩ් ධනවත් රදළයන්ගෙන් මුදල් ගෙන දුගී දුප්පත් ජනයට බෙදා දෙන ලදී , එම අඩි පාරේම යමින් නදීෂාද මෝඩ සල්ලිකාරයන්ගේ මුදල් ලබාගන (දත ගලවා ) දුප්පතුන්ට බෙදාදීමට කටයුතු කරමින් සිටි .(යහන්ගතවී  කය බිලිදී ) එම කාර්ය කිරීම සඳහා රොබින්හුඩ් ට දෙවන නොවන ලෙස දහදිය වගුරවමින් A /C කාමර තුල සටන් කළහැටි දන්නේ නදීෂා සහ ධනවත් සටන්කරුගේ කඩුව පමණි. ඒවා ඇගයීමට මෙම මඩ වෙබ් අඩවි කිසිවිට ක්‍රියාකර නොමැත.

දරුවන් දෙදෙනෙකු සමග දික්කසාදය ලැබ යසින්ගේ බිරිදට තනිවීමට සිදුවුවද, නදීෂා මුස්ලිම් පියෙකු සමග සමීප සම්බන්දයක් ගොඩනගා ගැනීම තුලින් රටටම ආදර්ශයක් සපයන ලදී.

හලාල් ආදී විවිධ සුළු ගැටළු මුල් කොටගෙන ශ්‍රී ලාංකීය සමාජය දෙකඩවී ඇත. එහෙත් මෙම සුජාත දියණිය නදීෂා ඉතා ආගමික සන්හිදියාවකින් යුතුව කටයුතු කර එක සයනය මුස්ලිම් ජාතික පියෙකු සමග බෙදාගෙන කෙලිදොලින් ගතකරන ලදී. (මාස කිහිපයක් )

එය ශ්‍රී ලාංකීය තරුණියන්ට කොතරම් හොඳ ආදර්ශයක්ද? මේ සම්බන්ධයෙන් පසු යසින්ද හොඳ ආකාර ජිවිතාබෝධය ලැබුණු අතර ඔහුට අල්ලා දෙවියන්ගේම ආරක්ෂාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරයි.

වරක් නදීෂා හේමමාලි තව දුරටත් 
ජිවිතාබෝධය ලබාගැනීම සඳහා හපුතලේ කිතුල ඇල්ල ආරණ්‍යයේ භාවනා යෝගිව සිටින ලදී. මෙය සුපුරුදු පරිදි ඇය කිසිඳු මාධ්‍යකට නොදන්වා ඉතා හොර රහසේ කරන ලද්දකි. එහෙත් එහි ඉතා සුපැහැදිලි දර්ශන අන්තර්ජාල මාධ්‍ය හරහා පලවිය. ෂුවර් එකටම අපේ විශ්වාසය නම් මෙම නොසන්ඩාල වැඩේ පන්සලේ ඇබිත්තයා නදීෂා භාවනාවට සමවාදී සිටියදී තම ජංගම දුරකථන කැමරාවෙන් සිදුකරන ලද්දක් ලෙසයි. 
( ...HIKS  )

වරක් නදීෂා හේමමාලි බීමතින් තම උපන්දිනය රාත්‍රී සමාජ ශාලාවක සමරන අයුරු දැක්වෙන ජායාරූප පෙළක් අන්තරජාල වෙබ් අඩවි පල කරන ලදී. එය බැලූ සැනින් එම ජායාරූප ව්‍යාජ ඒවා බවත් නදීශාගේ නිකැළැල් චරිතයට මඩගැසීමේ අරමුණින් කිසියම් වෙබ් අඩවියක් සකසන ලද කම්පියුටර් ජිල්මාට් ජායාරූප බව අපට අවබෝධ විය.

කෙසේ වෙතත් මෙම ජායාරූපවල අව්‍යාජත්වය තහවුරු කරගැනීම සඳහා මාලඹේ තොරතුරු තාක්ෂණ සරසවිය (SLIIT ) සම්බන්ද කරගන්නා ලදී. එහිදී අපට විශේෂඥ සහය ලබාදෙනු ලැබුවේ "ශිරන් මලික් සාලි " නම් කීර්තිමත් සිසුවාය. ( ...HIKS  )

තම පෙම්වතියගේ බලහත්කාරයෙන් ලබාගත් නිරුවත් ජායාරුප අන්තර්ජාලයට මුදාහැර මනුෂ්‍ය සංහතියටම කීර්තියක් ගෙන ආ මොහුගේ සේවය අගය කරනුවස්, පසුගිය දින අධිකරණය මොහුගේ හැකියාව පිලිබඳ නීතිමය තහවුරුවක් සහ රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනමන ලදී.

කෙසේ වෙතත් මෙම සම්මාන ලාභී "ශිරන් මලික් සාලි " අල්ලා දෙයියන්ගේ නාමයෙන් දිවුරා කියා සිටියේ මෙම නදීශාගේ උපන්දින ජායාරුප අමුලික ව්‍යාජ ඒවා බවයි.
( ...HIKS  )

තවත් එක් වෙබ් අඩවියක් නදීශාගේ අව්‍යාජ ජිවිතයේ සැබෑ ස්වරුපය කැමරාවට නගා ගැනීමට සමත් විය. "හිඩ්න් කැම්" නමැති මෙම වැඩසටහනේ මාධ්‍යවේදියා කිසිඳු මුල්‍ය ප්‍රතිලාභයක් නොලැබ  තම ජිවිත අවධානමද නොතකා නදීශාගේ අව්‍යාජ ජීවිතය හොර රහසේ වීඩියෝ ගතකිරීමට ක්‍රියා කරන ලදී. එය තුල නදීශාගේ අව්‍යාජත්වය බැලු බැල්මට බලන ඕනෑම කෙනෙකුට අවබෝධවන නිසාවෙන් අප ඒ පිලිබඳ තවදුරටත් අදහස් ප්‍රකාශ නොකරමු.

නැවත වරක් එම විරෝධාර වෙබ් අඩවිය මඩ වෙබ් අඩවි වලට මරු පහරක් එල්ල කරමින් නදීශාගේ අව්‍යාජ උපන්දින සැමරුමක් වීඩියෝ ගතකිරීමට සමත් විය. ඇතැම් රටවල නළු නිලියන්, සමාජ සුබසාධන වැඩ මාධ්‍ය හරහා පෙන්නවා තම චරිතය ගොඩනාග ගැනීමට ක්‍රියා කරයි. එහෙත් නදීෂා මෙමෙ උපන්දින සැමරුම මාධ්‍යට වසන්කර තබා ගැනීමට තරම් නිහතමානි විය.

එහෙත් මෙම වැඩිහිටි නිවාසයේ පැහිච්ච ආච්චිලා කාටත් හොරා  කැමරාකරුවන් සහ වීඩියෝ කරන්නන් රැසකට ආරාධනා කර තිබේ. ඇතැම් විට ආච්චිලට ඔවුන්ගේ ෆේස්බුක් එකේ නදීෂා සමග ගත් ජායාරුපයක් පලකිරීමට අවශ්‍ය වන්නට ඇත.

මෙම සත් ගුණවත් ආදර්ශවත් දියණිය වෙත සමාජයේ සාධාරණ තැනක් හිමිවී නොමැති බව තිස්තුන්දාහේ විශ්වාසයයි.

අපගේ  ස්තූතිය තිස්තුන්දහසට

 අප යෝජනා කරන්නේ අනර්කලී ආකර්ශාට දකුණු පළාත් සභාවට තරඟ කිරීමට අවස්ථාව ලබා දුන්නාක් මෙන් නදීෂාටද ඉදිරියේ එන බස්නාහිර පළාත් සභාවට තරඟ කිරීමට අවස්ථාව ලබාදී අනර්කලී ආකාර්ශා කරන්නාක් මෙන් ජනතාවට සේවය කිරීමට ඇයටද අවස්ථාව ලබාදෙන ලෙසයි .

ඇය මේවන විටත් එය සඳහා සලකා බලන එකම සුදුසුකම සපුරා තිබේ. එනම් අනර්කලී සිදුකරාක් මෙන් ප්‍රභූ පවුලක පුද්ගලයකු සමග හෝ මන්ත්‍රීවරයෙකු (හෝ කිහිප දෙනෙකු) සමග සමීප සම්බන්ධයක් ගොඩනගා ගැනීමයි.



  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දිරිය නැගණිය නදීෂාට වෙබ් අඩවි වලින් මඩ ප්‍රහාර ...[ONION NEWS] Rating: 5 Reviewed By: Unknown