ගලන ගඟක මිහිරියාව රැඳී තියෙන්නේ බාධක හමු වූ තරමට... ජීවිතයත් එසේ මැයි බාධක අභියෝග හමුවේ ලැබෙන අත්දැකීම් පරිපූර්ණ මිනිසකුට මනා අත්වැල සපයනවා.එවන් වූ ජීවිත පරිචයක් ඇති සිංහල රිදී තිරය බැබලවූ ඉතා ජනප්‍රිය තරුවක් මෙන්ම අපට සිටින ඉතා දක්ෂ චරිතාංග නළුවෙකුද වන සනත් ගුණතිලක ඔහුගේ අත්දැකීම් ටිකක් අපට හෙළි කල හැටි...........
දිනයේ වැඩ කටයුතු උදෑසනින්ම අරඔන කෙනෙක් නේද ඔබ ?
රෑ වුනේ නැත්නම් උදේ 4.00 වෙන කොට මම ඇහැරෙනවා. ඊට පස්සේ පිරිත් දාලා.. අද දිනයේ කරන්න තියන වැඩ සටහන පටන් ගන්නවා. මම මගේ දිනයේ වැඩ ආරම්භ කරන්නේ ඇත්තටම සැලසුම දැන ගෙන. ඒක මේ අද ඊයේ ඇති වුන පුරුද්දක් නෙවෙයි. මම ජනාධිපති මාධ්‍ය ලේකම් තනතුරු හොබවපු කාලෙත් නළුවකු විදියට ජීවිතේ ඇරඹුන කාලෙත් කරපු දෙයක්. ඒක මට ලොකු පහසුවක්. තනතුරුයි ‚ සිනමාවට තිබුන ආසාව යි කැපවීමයි මත වෙලාවට වැඩ කිරීම කියන දේ කෙරෙහි මාව මෙහෙය වූනා. ලොකු සතුටකින් තමා මම ඒ දේ කරේ.
ඒ කියන්නේ කුඩා කාලේ ඉඳලා නළුවක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණ ද?
කිසිම අදහසක් තිබුනේ නෑ. පන්තියේ වැඩ ටික උනන්දුවෙන් හරියාකාරව කරා. ඒත් පාසලේ නාට්‍යයක් එහෙම කරන්න ලැබුනොත් එය හරියාකාරව ඉටු කලා. වෛද්‍යවරයෙක් වෙන්න තමයි මම බලාපොරොත්තුවෙන් හිටියේ උසස් පෙළත් හොඳින් සමත් වුනා. ඒත් දිස්ත්‍රික් මට්ටමින් බදවා ගන්නා නිසා සරසවි වරම් ලැබුනේ නෑ. ඒ වේදනාව මත තමයි රැකියාවක් සොයා ගෙන කොළඔ එන්නේ. ඒ අවස්ථාවේ දී විජය ධර්ම ශ්‍රී මහත්මයාගේ පුවත්පත් දැන්වීමක් දකිනවා රඟපෑමට අවස්ථාව ලබා දෙන. ඒකට ගිහින් මම තේරෙනවා. එතැන් පටන් තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ.
ප්‍රථම රංගනය අභියෝගයක් වුනා ද?
අභියෝගයක් විදියට මම ඒක ගත්තේ නෑ. නළුවෙක් වෙලා ඒ ආකර්ෂණීය බව තුලින් මිනිසුන් අල්ල ගන්න මට ඕන වුනේ නෑ. මට ඕන වුනේ හොඳ නිර්මාණයකට දායක වෙලා ඒ තුලින් මිනිසුන්ව දිනා ගන්න. ඒ වගේම මට ලැබුන කටයුත්ත හොඳින් කරන්න. නළුවෙකුගේ ආකර්ෂණය අනවශ්‍ය වුන නිසා ප්‍රථම රංගනය අභියෝගයක් වුනෙත් නෑ.
සුන්දර පරිසරයක ඉපිද හැදී වැඩුන ඔබට නළුවෙක් වෙන්න ඒ වටපිටාවත් ලොකු බලපෑමක් වෙන්න ඇති නේ ද?
පරිසරයේ නිස්කලංක බව ඒ සෞන්දර්යය මම හුඟක් අගය කරන කෙනෙක්. පරිසරයට වඩා මට බලපෑමක් වුනේ මගේ දෙමාපියන්. මගේ මව ගුරුවරියක් පියා නීතීඥවරයෙක්. මව නිතරම වෙලාවට වැඩ කිරීම කෙරෙහිත්‚ පියා නිරන්තරයෙන්ම මාව අධ්‍යාපනය කෙරෙහිත්‚ මාව යොමු කරන්නත් උත්සහ කරා. ඒ සංකලනය තුලින් තමයි ශික්ෂණය ලැබුවේ.
නළුවා කියන සෞන්දර්යවාදියාට පක්ෂපාතී දේශපාලනය නිරත වීම හානියක් නෙවෙයි ද?
මගේ රැකියාව තමයි නළුකම. ඊට පරිභාහිරව දේශපාලනය කලේ සිනමාව රැක ගන්න තිබුන ආසාව නිසා. සිනමාව කෙරෙහි තියන ගෞරවය නිසා. ඒත් ඒක දරා ගන්න බැරි වුන මේකෙම පිරිසකගෙ බලුකමට තමයි සහෘදයන්ට වැරදි ආකල්පයක් මැවුවේ.
විවේචන එල්ල කරද්දි ක්ෂේත්‍රයේ පිරිසට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොම ද?
වර්තමානයේ කොහෙද ක්ෂේත්‍රයක් තියෙන්නේ. මේක බලු පොරයක්. මම අටලෝ දහම ගැන හොඳින් දන්න කෙනෙක් ඒ නිසා මම ඒ පිරිසට ප්‍රතිචාර දක්වන්නේ නිශ්ශබ්දව. බොහොම නිශ්ශබ්දව...
නළුවෙක් විදියට චරිතයක් ලැබුනම ඒ චරිතය තුළ ඔබ ජීවත් වෙන්න මොනවගේ කැප කිරීම් ද ඔබ කලේ ?
අනිවාර්යෙන්ම මට ලැබෙන චරිතයට මම කැප වෙනවා. ඒක විය යුතුයි. ‘ සක්මන් මළුව ’ කරන කාලේ මම ඒ චරිතෙට හරි යන්න ඇඟ වැඩි කර ගත්තා. හැබැයි ආයිත් තිබුණ විදියට ඇඟ හදා ගන්න ගියහම හුඟක් අමාරු වුනා. ඒකට සමහර පිරිස් හිනා වුනා... සමහර පිරිස් විහිළු කලා. ඒත් අපි චරිතයේ ගුණාංග තේරුම් ගන්න විදිය මත වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අවස්ථා තුනක් පමණ මම ඒ විදියේ චරිත කලා. ඒත් අද ඉන්න නළු නිළියන්ට වෙලා තියෙන්නේ ඇවිත් හිට ගෙන ඉඳලා දෙබස් ටික කියලා යන්න තමයි.
ඒ නිසාද ඔබ පසුගිය දිනවල තාවකාලික පැවිද්දට පත් වුනේ ?
ඔව්.. චීවර ධාරියකු හැසිරෙන අයුරු දැන ගන්නට මට අවශ්‍ය වුනා. ඉතිං මේ ගැන කතා කරන කොට තමයි මේ තාවකාලික පැවිදි දිවිය ගැන මට දැන ගන්න ලැබුනේ. ආගමික පැත්තෙන් වත් පිළිවෙත් මම යම් තරමක් ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ සරල බව මට ආභරණයක්. මේ පිළිබඳ සංඝයා වහන්සේලා මගෙන් විමසීම පිළිබඳ කිසිදු කහටක් මගේ හිතේ නෑ. උන් වහන්සේලා එසේ කළ යුතුයි. ඒත් මේකේ ලොකුම ගැටළුවක් බවට පත් වුනේ අපේ ක්ෂේත්‍රයේ ඉන්න කිහිප දෙනක්ටයි.
මෙය ඔබේ චිත්‍රපයයේ ප්‍රචාරණය වෙනුවෙන් යෙදූ උපක්‍රමයක් යැයි කිවුවොත් ?
බොහෝ දෙනා එය ඇහුවා. මට ප්‍රචාරයක අවශ්‍යතාවය තිබුණා නම් Press Conference එකක් තියනවා. මෙහිදී කිසිම මාධ්‍ය ප්‍රචාරයක අවශ්‍යතාවය මට තිබුනේ නෑ. මේ අවස්ථාවට මාත් එක්ක සහභාගී වුනේ මගේ නිශ්චල ඡයාරූප ශිල්පියා පමණයි. ඔහු පත්තරයක වැඩ කරනවා. මගේ විශේෂ අවසරය මත ඒ පත්තරයට පමණක් භාවිත කරන්න ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප ඉල්ලුවා. ඊට පස්සේ ඉතිං කඩි ගුල ඇවිස්සුනා වගේ හැමෝම මේක වාර්තා කරන්න ගත්තා. එක අතකට සතුටුයි මාධ්‍ය මං ගැන මෙපමණ අවධානයකින් ඉන්න එක ගැන.
ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ගැන ඔබ මොකද හිතන්නේ ?
මේක කර්මාන්තයක්වත් කලාවක්වත් නෙවෙයි. මට හිතෙන්නේ මේ දෙකේ ම සම්මිශ්‍රනයක්. මේක තේරුම් ගන්න බැරිව හැම කෙනෙක්ම බෙදිලා ඉන්නේ. මට කියන්න බැහැ ඒ නිසා ලංකාවේ සිනමා කර්මාන්තය තියෙන්නේ දිදුලන ඉතාම සුරක්ෂිත තැනක කියලා. මේක අවගමනයක තියෙන්නේ. නිෂ්පාදනයේ සිට ප්‍රදර්ශනය දක්වා තාක්ෂණයත් එක්ක ගැටෙන්නේ නැතුව මේ ක්‍රියාව ස්ථාවර වෙන්නේ නෑ. අවසානේ දි ප්‍රේක්ෂකයා අමතක වෙනවා.
ලංකාවේ ප්‍රේක්ෂකයාට තියන තැන ගැන ඔබ සතුටට පත් වෙනවද?
කොහෙත්ම නෑ.. ගෙදර ඉඳලා රූපවාහිනියෙන් චිත්‍රපටයක් බලන එක පහසු වෙලා තියනවා ශාලා වල තියන තත්වයත් එක්ක. එහෙම ප්‍රේක්ෂකයා වෙනුවෙන් අවධානය යොමු වුන කාල තිබුණා. ඒත් දැන් ඒවා ගිලිහිලා.
අවස්ථාව තිබියදීත් ඇයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුනේ නැත්තේ ?
ඒක මම විතරයි කියලා කවදාවත් මට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම නළුකම උකසට තියලා ප්‍රේමදාස මහත්තයත් එක්ක ඡන්දේ ඉල්ලපු කෙනෙක්. එදාටත් අදටත් මේ ක්‍රමවේදය වැරදියි. හරි විදියට සහනයක් නැතුව මේ කටයුත්ත කරන්න බැහැ. සිනමාවට බදු සහන ලැබෙනවයි කිවුවට මම දන්න තරමින් එළිපිට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ.
ඔබ කියන්නේ රජයක් විදියට දැන් කලාව වෙනුවෙන් දක්වන සහයෝගය ප්‍රමාණවත් නෑ කියල ද?
දායකත්වය ලැබුණට එය සෘජුව ලැබෙන් නෑ. අපි එය ලබා ගන්න විදියයි වැරදි. වත්මන් පාලකයා මේ රටේ තිබුණ කුරිරු යුද්ය අවසන් කරා. යුද්ධ ජයග්‍රහණයට අවශ්‍ය වටපිටාව සැකසුවා මිස යුද්ධ කරන්න ගියේ නෑ නේ. ඒ සැලසුම් හැදුවේ යුද්ධ හමුදාව. ඒ වගේ කලාවට අවශ්‍ය සැලසුම හදන්න ඕනේ කලාකරුවන් විදියට අපි. ඒත් මට මං විතරයි කියලා හිටියොත් නම් ඒක කරන්න බැහැ.
අපගේ ස්තූතිය නව සිනමාවට

දායකත්වය ලැබුණට එය සෘජුව ලැබෙන් නෑ. අපි එය ලබා ගන්න විදියයි වැරදි. වත්මන් පාලකයා මේ රටේ තිබුණ කුරිරු යුද්ය අවසන් කරා. යුද්ධ ජයග්‍රහණයට අවශ්‍ය වටපිටාව සැකසුවා මිස යුද්ධ කරන්න ගියේ නෑ නේ. ඒ සැලසුම් හැදුවේ යුද්ධ හමුදාව. ඒ වගේ කලාවට අවශ්‍ය සැලසුම හදන්න ඕනේ කලාකරුවන් විදියට අපි. ඒත් මට මං විතරයි කියලා හිටියොත් නම් ඒක කරන්න බැහැ. - See more at: http://nawacinema.lk/news.php?id=49&&page=1#sthash.fVDA8DIS.dpuf

0 comments:
Post a Comment