ප්‍රංශයේ 2014 වසරේ රූරැජිණ ලෙස කිරුළු පැළඳු "ෆ්ලෝරා කොකෙරෙල්"Flora Coquerel
මෙනවිය සමග ප්‍රංශයේ "මෙට්‍රෝ" පුවත්පත කරන ලද සාකච්ඡාවක සිංහල පරිවර්තනය ඔබේ රසවින්ඳනයට මෙසේ පළකරමු. එහි ඇය විසින් ලංකාවේ ගතකල සමය ගැන පළකල අදහස් වලට අපි හදපතුලෙන්ම ස්තූතිවන්ත වෙමු.
ප්‍රංශ රූ රැජිණ ලෙස ජයග්රහනයෙන් දින දෙකකට පසු ඔබේ හැගීම් කෙසේද...?
සාමාන්‍ය හැගීමක්.මට හැඟෙන්නේ මම ප්රන්ස රූරැජින වුනත්,මා හට රූරැජින කියා ඇමතුවත්, මට හැගෙන්නේ තවමත් මරින් ලොර්පෙලීන් ම රූරැජිණ හැටියට මා අසල සිටිනා ලෙසයි.
ඔබේ නම රූරැජිණ ලෙස නම් කෙරුනු විට ඔබට ඇතිවුන හැගීම් කෙසේද...?
මට කම්පනයක් ඇතිවුනා.ඇත්ත වශයෙන්ම මම බලාපොරොත්තු වුන දෙයක් නොවේ.ඔර්ලියන් නගරයේ අය කෙදිනකවත් අවසන් පස්දෙනාට තේරිලාම නැහැ.රූරැජින කිරුල මට ගොඩාක් දුර විදියට මට දැනුනෙ. මම හිතුවේ තහීටි රූරැජින කිරුල ලබා ගනීවි කියල. ඇය ඉතාමත් රූමත්,හිතවත් වගේම කාටත් උදව් කරන කෙනෙක්.කිරුලට ඇය ඉතාමත් සුදුසුයි.
උත්සවය අවසානයේ ඔබ තහීටි රූරැජින සමග ඉතුරුවුන විට, ඔබ කීවේ මොනවද...?
මම ඇයගේ අත් අල්ලාගත් විට ඇය අන්දමන්ද වුනු බව දුටුවා.ඇය ඇත්ත වශයෙන්ම කිරුලට බියවී සිටි බව මට හැඟුනා. අවසන් මොහොතේ ඇය දුර්වලවේයයි සිතුනු නිසා ඇයගේ සිත ශක්තිමත් කලා. නමුත්, අපිට "ඔර්ලියන්" නම ඇසුනු සැනින් මගේ සිත සතුටින් ඉපිලගියා වගේම, මමයි අන්දමන්ද වුනේ.මම ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වුනේ තහිටි රූරැජිනගේ නම අහන්නයි.නමුත් එය කනපිට හැරුනා.
"මට කිසිම දෙයක් ගැන පසුතැවිල්ලක් වෙන්න උවමනා උනේ නැහැ"
ඔබ සියල්ලන් පරදා තරඟය ජයග්‍රහනය කලා,වෙනසට හේතුව කුමක්ද?ඔබට හැඟෙන අයුරින් ප්‍රේක්ෂක ඇස් ගැන හිතෙන්නේ කුමක්ද...?
මට තරඟකාරියන් අතරේ ජනප්‍රිය කෙනෙක් හැටියට කිසිවිටකත් හැඟුනේ නැහැ.මට රූරැජින කිරුල කෙසේවෙතත් අවසන් වටයට තේරීම ගැනවත් "තහීටි රූරැජින සහ ෆ්රෙන්ඡ් රිවියෙරා රූරැජින"අතරේ මට බලාපොරොත්තුවක් තිබුනේ නැහැ.ප්‍රංශ රූරැජින කිරුළ ගැන හිතීමත් සිහිනයක් විදියට හැඟුනේ.මම හුඟාක් සන්සුන් විදියට වේදිකාවේ සිටියේ.මම මටම අවවාද කරගත්තා, මෙය ජීවිතයේ එකම වතාවක් ලැබෙන අවස්තාව පසුවට පසුතැවිලි නොවිය යුතුයි කියා. මම හුඟාක් විනෝදෙන්, සිනාවෙන් නර්තන කලා.සමහර විට මගේ ශාන්ත භාවයත් ඉවහල් වෙන්න ඇති.
ඔබගේ හුඟාක් මිතුරියන් අපට පැවසුවේ ඔබට එදින අමාරුම කාර්‍ර්‍යය වුනේ උස අඩි ඇති සපත්තු මුළු දවසම පැළඳ සිටීමලු.ඔබ සිතන්නේ කෙලෙසද....?
එය ඇත්තක්.අඩි උස සපත්තු හරිම අමාරුයි.මම ගොඩාක් උස සපත්තු පළඳින්නේ නැහැ මම සාමාන්‍යයෙන් උස කෙනෙක් නිසා.පුහුනුවීම් දිනවල සවස මගේ කකුල් ඉදිමී දෙගුනවී තිබුනා.නමුත් එය කල යුතුයි.කකුල් රිදීම් පුහුනු කාලය තුල තිබුනා.ඉතාමත් අමාරුම කරුනකුත් නොවේ. අපේ නර්තන පුහුනුකාරිය "ලෞරා ත්රෙවෙස්" මට කියා තිබුනා නර්තනය අමාරු වුනත් මෙය තරුණියකගේ අද්විතීය ගමනක් බව. වේදිකාවේ රංගනය ඉතාමත් අමාරුයි.මම එය තේරුම්ගත්තා.
මිලියන අටක රූපවාහිනී නරඹන්නන් පිරිසක් මෙය සජීවී ලෙසින් නරඹන නිසා ඔබට ඒ ගැන කුමක් සිතුනාද...?
මම මගේ සිතට කීවා මෙය මගේ පාසැලේ නර්තනයක් කරන විදිහට හිතා ගත යුතුබව.මම ප්‍රේක්ෂකයන් ප්‍රමාණය ගැන සිතීමට ගියේ නැහැ. මම වේදිකාවේ මගේ මිතුරියන් සමග විනෝද වුනා.
"මට අවශය්‍ය වුනේ මම නිකම්ම බාර්බී බොනික්කෙක් නොවේ කියා පෙන්වන්න"
මෙම වික්‍රමාන්විත ගමනේදී ශ්‍රී ලංකාවේ සහ දීඡෝන් නගරයේ පුහුනුවීම් අතර, ඔබේ මතකයේ කුමන සිහිවටන ඉතුරුවී ඇතිද...?
ශ්‍රී ලාංකිකයන් හමුවීම.මගේ සිතට හුගාක් දුකක් වැඩිපුර කාලයක් එහි ගතකිරීමට නොලැබීම.මම සන්චාරයේ යනවිට අවදානමට සහ දුෂ්කර වූ ක්‍රියාවන්ට කැමතියි. මම මගේ පාවහන් පැළඳගෙන කුඩා ගම්මානවල ඇවිද ඔවුන්ගේ ඡීවනරටා බලන්න.. ඇත්ත වශයෙන්ම මට ඒ වාසනාව අහිමිවුනා. හේතුව, අපි ගියේ වෙනත් අරමුනක් සඳහා නිසා. මම සෆාරි අත්දැකීමට බෙහෙවින් ප්රියකලා.වල් අලි දැකීම මගේ සිහිනයක් වී තිබුනා.මම ඉතා ආශාවෙන් නැවත යාමට බලා සිටිනවා.
ඔබ සමග වඩාත්ම කුළුපග වූයේ කුමන රූරැජිනද....?
"පයේ ඩී සවූවා"හී ජුලී ලෙග්රෝ.ඇය මට සෑම මොහොතකම උදව්වට සිටියා.මුල් දිනයේ සිටම අපි කුළුපගවුනා.කිසිම දිනක එය ඈත්වුනේ නැහැ. ඒ වගේම "මාටිනික්,සැන් පියෙර්,මිකෙලන්" වල රූ රැජිනන් මට හිතවත්.හැකි ඉක්මනින් ඒ අය නැවත මුන ගැසෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ ගැන මුළු අවුරුද්ද පුරාම මාධයය වලින් කතා කරාවි. ඔබ එයට සූදානම්ද...?
මෙය ඉතාම අසීරු කටයුත්තක් වන්නේ ඉතා කෙටි කාලයක් තුල වැඩි ප්‍රමානයක් අයගේ කැමැත්තත්,අවධානයත්,පවත්වා ගැනීමයි.මට ඒ හැකියාව ඔප්පුකර පෙන්වන්න සිඳුවෙනවා මම නිකම්ම ලස්සනට තබා ඇති බාර්බී බොනික්කෙක් නොවේ කියා පෙන්වන්න.මේ ගැන සිතන විට, ඇත්තටම බියක් දැනෙනවා.
"මගේ පුද්ගලික ජීවිතය නිරාවරණය වීම ගැනත් බියක් තියනවා."
ඔබ වඩාත්ම බිය වන්නේ කුමකටද...?
මාධයයට. මගේ පුද්ගලික ජීවිතය සහ මගේ පවුලේ අයගේ පුද්ගලිකත්වය නිරාවරණය වීම ගැනත් බියක් තියනවා.නමුත් දැනට උවමනාවට වැඩියෙන් පුද්ගලිකත්වය ගැන කතා කල නොහැකියි.මට ආදරය සොයන තරුණියක් හැටියටවත් ජීවිතය පැරදුන තරුණියක් හැටියටවත් හඳුන්වා ගන්න උවමනා නැහැ. ඉතාම අමාරු වන්නේ අපිට ඉදිරියට වෙනදේ කලින් කිව නොහැකි නිසයි. ම විසින්ම මගේ සිත්තැවුල් වලට පිලියම් සෙවිය යුතුයි.මට නම් සෑම මොහොතකම කවුරුන්හෝ සිටියා.එය ලොකු ශක්තියක්.
ඔබේ බාල කාලයේ ඔබේ විවිධ ගති ඇතිකෙනෙක්.
මම කුඩා කාලයේ සමවයසේ අයට වඩා උසයි.මට සම වයසේ අය උසක සිට බලන්නා සේ පෙනුනා.ලමා වයසේදී අනුන්ට විහිලු වැඩියි. මා හට උසිළු විහිලු වැඩියෙන් ලැබුනා.නමුත්, අපි වයසින් වැඩෙන විට සහ රූරැජිනක් වන විට සියළු දෙයට මුහුන දීමට ශක්තිය තියනවා.
ඔර්ලියන් රූරැජින ලෙස කිරුළු පැළඳුවිට,ඔබට උස රූමත් තරුණියක ලෙස හැඟීමට ඉවහල් වූවාද...?
මටත් එසේ සිතෙනවා. මුලදී මම උස පාවහන් පැළඳීමට පැකිලුනා. මම සිතුවා මගේ උස ප්‍රමානවත් කියා.මට මුලින් හිතුනේ එය ලස්සන වුනත් විහිලුවක් ලෙස පෙනේවි කියලා.දැන්නම් මට සහතිකයි.මෙය මගේ ආත්මශක්තිය අළුත්කිරීමක් උනා.
එකම අවස්ථාවක, තුන්වරක් නාන ඇඳුමෙන් වේදිකාවේ පෙනී සිටීම ඔබ කෙසේ මුහුණ දුන්නාද...?.
ජර්සි නගරයේ පෙර පුහුනු වලදී මා අපහසුවට පත්වුනා.මට හිතුනා මෙයම ඇති පහර ගැසීමට,සියල්ලන් ඉදිරියේ ඇවිදීමට ඉතාම ලැජ්ජා සහගතයි.අවශ්‍ය වන්නේ කළහැකි බව ඔප්පු කිරීමයි.අපි කිසිකෙනෙක් අංඟ සම්පූර්ණ නැති බව අමතක නොකළ යුතුයි.
« අවුරුද්දක මගේ රූරැජිණ කාලයේ සියල්ලට පෙර අනුන්ට සේවය »
ඔබේ දෙමාපියන් ඔබ ගැන ආඩම්බර බව පැවසීම ඔබට ශක්තියක් වූවාද...?
මගේ පවුලේ සියලුදෙනාම ශාලාවේ සිටියා.එය ඇත්ත වශයෙන්ම හැඟීම්බරයි.පෙර වතාවෙත් ඔර්ලියන් රූරැජිණ තරඟයේදීත් ඔවුන් ඉතාමත් සතුටු උනා.ඔවුන් මගේ හැකියාව කෙරේ විශ්වාසය තබා තිබුනා.ඔවුන් මට විනෝදවන අතර සියලු දෙය ලබාගන්න. එය මගේ ජීවිතය වෙනස් කරාවි යයි පවසා තිබුණා.
ඔවුන්ගේ රැකියා මොනවාද...?
මගේ පියා කුඩා සමාගමක කලමනාකරුවෙක්.මගේ මව ලමා පාසල සහායිකාවක්. මගේ සොහොයුරා පැරිසිය අසල නගරයක ඉන්ජිනේරු ශිෂ්‍යයෙක්. මගේ වගේ පාර්ශවයේ අය ඉන්නේ බෙනින් නගරයේ. මගේ ආච්චී, මගේ ජයග්‍රහනය ගැන ඉතා ප්‍රීතියෙන් ඉන්නේ.මම ඉතාමත් ආශාවෙන් ඉන්නේ ඇයට මගේ හිස් පළඳනාව පෙන්වීමට.මම අපේ පවුලේ ජාති මිශ්රකම ගැන ආඩම්බරයි.
සෙනසුරදා මාධය්‍ය සාකච්ඡාවේදී ඔබේ දෙමාපියන්ගේ බෙනින් වල ඇති සංගමයක් ගැන සඳහන් කලා.එය ගැන තව විස්තර කරන්න පුළුවන්ද...?
මා ලාබාල අවදියේදීම ඔවුන් බෙනින් වල පාසැල් සහ පුස්ථකාල ඉඳිකිරීමේ සංගමයක් පිහිටුවා ගත්තා.මේ පලපුරුද්ද සහ මගේ නැදැයන් බැලීමට නිතර එහි යෑමත්, මට විවෘත මනසක් සහ භෞතිකවාදී නොවීමට හේතු වූවා. මගේ බලපොරොත්තුවත්, මේ කාලයේදී එම සංගමයට පුළුල් ප්‍රචාරයක් ලබාදීමයි. ඒ වගේම සියළුම මානුෂික සේවාවල් අත්‍යයවශ්‍ය බැවින් මගේ රූරැජිණ වසර අන් අයගේ යහපතට යෙදවීමට බලාපොරොත්තු වෙනවා.
ඔබටත් ඔබේ හදවතට දැනුනු සේවාවන් ගැන බලාපොරොත්තු තිබෙනවා
මා හිතන විදියට ප්‍රංශයේ රැකියා කරන්නට සහ දැනගැණීමේ අවස්තා වැඩිවිය යුතුයි.රැකියා අවශ්‍ය ගැහැණු විශාල ප්‍රමාණයක් සිටියත්,එයට බාධක ඇතිබව නොරහසක්.මම ස්වාධීනව රැකියා කරන කාන්තාවගේ පැත්තේ.ලිවීමට හෝ කියවීමට නොහැකිවීම ගොඩාක් දේවලට බාධාවක්.එවැනි අවස්ථාවේ අපිට කළ හැකි දෙයක් නැහැ.
පරිවර්තනය අශෝක දයාරත්න ප්‍රංශය
*ස්තූතිය "මෙට්‍රෝ" පුවත්පතට!*

0 comments:
Post a Comment