ඡායාරූප ප්‍රීති කුරේ ///
අදින් ඇරඹෙන මේ නවතම විශේෂාංගය අනුන්ගේ සුභ සාධනය තකා තමුන්ගේ ශ්‍රමය, සතුට ධනය වැය කළ නිහඞ මිනිසුන් වෙනුවනි...අනුනට පෙනෙන්නට මහා දානමාන පරිත්‍යාග කොට ඒවා පුවත්පත් ඉරු පිටු පුරා දමා ගැනීමට උත්සහ දරණ යුගයෙක තම මනුෂ්‍යත්වයේ වගකීම නිහඬව ඉටු කළ ,ඉටු කරන්නාවූ පරිසමාප්ත මිනිසුන්ද අප අතර වෙසෙති ...!!! ඔවුන් කරා ඇතමුන්ගේ අවධානයක් නොමැත...!!! ධනය ,බලය ,නිල බලය ඇත්තන් හමුවට පමණක් ගොස් ඒ මිනිසුන් සමග සාකච්ඡා පවත්වා පොරවල් වීමට යත්න දරන යැපෙන්නන්ගේ වසල සම්ප්රදාය අතරට නවතම මානව ධර්මතා සපිරි සම්ප්‍රධායක් අප මෙතැන් පටන් දියත් කරන්නෙමු... අමරණීයවූ අහිංසක මිනිසුනට කෙළෙහි ගුණ දැක්වීම පිළිබඳ නව ධර්මතාවයකට , නව මානයකට අප ඔබව රැගෙන යන්නෙමු..
විඩියෝව පහතින්...
ඒ ඔබ අතර නිහඬව සිටිමින් ඔබගේ දුක්ඛ දෝමනස්සයන් හමුවේ රටට ලෝකයට පෙන්වීමට නොව ඔබෙන් යළි උදව්වක් අපේක්ෂාවෙන්ද තොරව සැබෑ ලෙසින් උදව් කළ ,කරන , සුවිශේෂිත සහෘදයන් ගැන ,එවන් නිහඬ මිනිසුන් ගැන පිළිසඳරේ යෙදෙන්නට අප අපේක්ෂා කරමු...මේ සඳහා ඔබටද ඉදිරිපත් විය හැකියි... ඒ කෙසේද යත් එවන් අයගේ විස්තර සහ සාකච්ඡාවන් ඔබගේ අත ඇති දුර කථනයෙන් හෝ ස්කයිප් සංවාදයක් මගින් පටිගත කොටද අපට එවිය හැකියි...වැඩි විස්තර සඳහා අපට ලියන්න...
lankaflash@gmail.com
ඉදිරියේදී ඵවැනි සැබෑ මිනිසුන් හට උපහාර උලෙළක් ද සංවිධානය කිරීමට අප සංවිධානය කොට ඇත...ඔබ මේ ලොව කොයි කිනම් භාගයක සිටියද එය අපට ප්‍රශ්ණයක් නොවේ..
ඇවැසි වන්නේ ඔබගේ කැපවීම සහ එකමුතුව පමණී...
අපගේ ලංකා සවිය සංවිධානයේ මූලික කටයුතු සඳහාද ලොව පුරා වෙසෙන ඔබට ආරාධනා කරමු.කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයක් නොමැතිව සියල්ලන්ටම අප ආරාධනය කරමු...!!!
අප...!!! හඬක් නැගීමට නොහැකි ඔබට හඬක් වීමටත් ...!!! විවිධවූ සමාජ අසාධාරණයන් හමුවේ නිහඬව සිටින මිනිසුන් අවදි කොට ඔවුනට ශක්තියක් ,පන්නරයක් වීමටත් අප නිරතුරු උත්සාහ කරන්නෙමූ ..!!! අපගේ මූලික පරමාර්ථයද එයම වන්නේය....!!!
අමර ගුණසේකර එදා ඔහුගේ හැකියාවෙන් අප රටට සේවය කොට පසුව ඔහුට ඇතිවූ අසාධාරණයන් නිසා රටින් විතැන්ව අද ප්‍රංශයේ ජීවත් වන ගුවන්විදුලි ශිල්පියෙකී...ප්‍රංශයේ විවිධ වූ සිංහල සංවිධාන සඳහා සිය දායකත්වය සපයා ඇති අයෙකී...පොඩි දෙයක් කොට මරහඬ තලමින් මොරදෙන ඇතැම් අම්බරුවන් අතර ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම නිහඬ නියම දේශ හිතෛෂියෙකී...
අද අප ලංකානිව්ස් පිළිසඳර අංගයේ ප්‍රථම අදියර ඔහුගෙන් ඇරඹීම අපට ආඩම්බරයෙකි...එසේම සතුටකී...

0 comments:
Post a Comment