එකල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් බිලී බෑම පිටුපස සිටියේ ජනාධිපතිවරයාගේ ඥාතිවරයෙකු වන සජින් ද වාස් ගුණවර්ධනය.
කෙසේ නමුත් මෑතක පටන් දකුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් එක්කරගැනීම අනර්කලී විසින් සිදුකිරීමට පටන්ගෙන ඇත.
එන්න අයියා තැඹිලි කෙහෙල්කන් ලෑස්තියි...!!!ඇස්ස කපලා ගන්නෙ....
විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ ඇමතිවරයෙකු වන සජින්ද වාස් විසින් විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීමත් ඔවුන්ට අවශ්‍යය ප්‍රතිපාදන ලබාදීමත් සිදු කරන ලදී.
එයට ආසන්නතම උදාහරණය වන්නේ රත්තරන් ගේ පිල් මාරුවයි. අනර්කලී මාධ්‍යයෙන් "රත්තරන් අයියා අපේ පැත්තට එනවනම් මම එයත් එක්ක ජන්දෙ ඉල්ලනවා" යැයි කියා සති කිහිපයක් ගත වීමට මත්තෙන් රත්තරං විපක්ෂය අතහැර ආණ්ඩුවට පැන්නේය.
එක්සත් ජාතික පක්ෂයෙන් එක්වන තවත් ප්‍රභලයෙකු සම්බන්ධව අනර්කලී අද මාධ්‍යය ඔස්සේ හෙළිදරව් කොට ඇත.
එම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයා ගේ නම සඳහන්කොට නැතත් ඉදිරියේදී දකුණු පලාතෙන් ආණ්ඩුවට එක්වන දේශපාලඥයාගෙන් ඔහු කවුරුන්ද යන වග බලාගත හැක.
එකල සජින් වාස් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පිල් මාරුවට සහය ලබාදීමේදී ඔහු ඒ සඳහා ලක්ෂ 500 ක මුදල් පක්ෂ මාරු කරන්නනන් වෙත ලබාදුන් බවට ප්‍රචාරයක් පැතුරිණි.
එසේනම් සජින්ගේ කාර්යය අනර්කලී ඉටු කරද්දී අනර්කලී පිල්මාරු කරන මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ මුල්‍යමය වරප්‍රසාද ද....? නැතහොත් වෙනත් වරප්රසාදද යන්න තවමත් ගැටලුවකි.

0 comments:
Post a Comment