728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 3 May 2014

මාව ඝාතනය කරන්න පස්‌සෙන් පන්නනවා - වටරැක විජිත හිමි




තමාව ඝාතනය කිරීම සඳහා සුදු පැහැති මෝටර් රථයකින් තමා යන එන තැන් ලුහුබැඳීමට පටන්ගෙන ඇති බවත් මෙම වාහනය පිළිබඳව තමන් දෙමටගොඩ පොලිසියට පෙරේදා (01 දා) පැමිණිල්ලක්‌ කළ බවත් ජාතික බලසේනාවේ මහ ලේකම් වටරැක විජිත  ප්‍රකාශ කළේය.


දෙමටගොඩ පොලිසියට මේ බව දැන්වීමෙන් පසු පොලිසියේ මහත්මයෙක්‌ මෝටර් රථය ලුහුබැඳගොස්‌ වාහනයේ අංකය ලියා ගත් බවත් එය පරීක්‌ෂා කර බලද්දී ඒ අංකය බොරු අංකයක්‌ බවට පොලිසියට හෙළි වී ඇති බවත්
වටරැක විජිත කළේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මාව ඝාතනය කරන්න පස්‌සෙන් පන්නනවා - වටරැක විජිත හිමි Rating: 5 Reviewed By: Unknown