728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 28 May 2014

67 වැනි කෑන්ස් චිත්‍රපට උලෙළ

විචාරකයන්ගේ සිනමා උලෙළක් ලෙස බොහෝදෙනෙක් හඳුන්වනු ලබන කෑන්ස් චිත්‍රපට උලෙළ මෙවරත් ප්‍රංශයේ කෑන්ස් නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විණ. පසුගිය 25 වැනිදා දක්වා පැවැති මෙම චිත්‍රපට උලෙළේ , මෙවර ජූරියේ ප්‍රධාන සභිකයා ලෙසින් කටයුතු කළේ නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂිකා ජේන් කැම්පියන්ය.මෙවර මෙම උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූයේ ප්‍රංශ චිත්‍රපට නළු ලැම්බට් විල්සන්ය. ඔහු අවසාන දිනයේදී පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදීත් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ අතර,  1963 චිත්‍රපටයේ තිරගත වූ 8  ½ නම් චිත්‍රපටයේ රඟපෑ ඉතාලි නළු මාකේලෝ මැස්ට්‍රෝආනි කෑන්ස් චිත්‍රපට උලෙළේ මෙවර ප්‍රධාන පෝස්ටරය සඳහා පෙනී සිටියේය.

මෙහි හොඳම චිත්‍රපටය සඳහා ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවියා ඇසේයාස්ගේ 'Clouds of Sils Maria', ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ බර්ට්‍රන්ට් බොනෙලෝගේ 'Saint Laurent', කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ක්‍රොනන්බර්ග්ගේ 'Maps to the Stars', ජපානයේ නයෝමි කවෙසේගේ 'Still the Water', බෙල්ජියමේ ඩාඩේන් සහෝදරයන් අධ්‍යක්ෂණය කළ  'Two Days', 'One Night',ඇමෙරිකාවේ ටොමී ලී ජෝන්ස්ගේ 'The Homesman', ස්විස්ටර්ලන්තයේ ජෝන් - ලුක් ගොඩාර්ඩ්ගේ 'Goodbye to Language' ආදී චිත්‍රපට 20ක් ඇතුළත් වූ නමුත් අවසානයේදී මෙහි හොඳම චිත්‍රපටයට හිමි (Palme d’Or) සම්මානය දිනා ගත්තේ තුර්කි චිත්‍රපට අධ්‍යක්ෂ නූරි බ්ලයිජි සිලෑන්ගේ 'Winter Sleep' චිත්‍රපටයයි.

හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය බෙනට් මිලර් විසින් දිනා ගත් අතර ඒ 'Foxcatcher' චිත්‍රපටය වෙනුවෙනි. මෙවර ජූරියේ ත්‍යාගය චිත්‍රපට දෙකක් අතර සම සමව බෙදී ගිය අතර, ඒ සේවියර් ඩුලන් අධ්‍යක්ෂණය කළ 'Mommy'   චිත්‍රපටය සහ ජෝන් -ලුක් ගොඩාර්ඩ් අධ්‍යක්ෂණය කළ 'Goodbye To Language' චිත්‍රපටය අතරය.

හොඳම චිත්‍රපට තිර රචනයට හිමි සම්මානය අන්ද්‍රේ සියුයාජින්ට්සෙව් සහ ඔලෙග් නෙජින් විසින් දිනා ගත් අතර, ඒ ආන්ද්‍රේ විසින්ම අධ්‍යක්ෂණය කළ රුසියානු චිත්‍රපටයක් වන 'Leviathan' වෙනුවෙනි. මෙවර හොඳම ශිල්පී කණ්ඩායමට හිමි සම්මානය දිනා ගත්තේ 'Party Girl' චිත්‍රපටයයි.

ජූලියානේ මූරේ විසින් 'Maps To The Stars' චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් මෙහි, හොඳම නළුවා සම්මානය දිනා ගත්තේ තිමොති ස්පැල් විසිනි. ඒ 'Mr Turner' චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම චිත්‍රපටය- Winter Sleep

හොඳම නළුවා- තිමොති ස්පැල්

හොඳම නිළිය -ජූලියානේ මූරේ

මාලන් විදානපතිරණ

- See more at: http://ada.lk/article/16296/68-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7-%E0%B6%8B%E0%B6%BD%E0%B7%99%E0%B7%85#sthash.4vc3l96g.dpufවිචාරකයන්ගේ සිනමා උලෙළක් ලෙස බොහෝදෙනෙක් හඳුන්වනු ලබන කෑන්ස් චිත්‍රපට උලෙළ මෙවරත් ප්‍රංශයේ කෑන්ස් නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විණ. පසුගිය 25 වැනිදා දක්වා පැවැති මෙම චිත්‍රපට උලෙළේ , මෙවර ජූරියේ ප්‍රධාන සභිකයා ලෙසින් කටයුතු කළේ නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂිකා ජේන් කැම්පියන්ය.මෙවර මෙම උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූයේ ප්‍රංශ චිත්‍රපට නළු ලැම්බට් විල්සන්ය. ඔහු අවසාන දිනයේදී පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදීත් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ අතර,  1963 චිත්‍රපටයේ තිරගත වූ 8  ½ නම් චිත්‍රපටයේ රඟපෑ ඉතාලි නළු මාකේලෝ මැස්ට්‍රෝආනි කෑන්ස් චිත්‍රපට උලෙළේ මෙවර ප්‍රධාන පෝස්ටරය සඳහා පෙනී සිටියේය.

මෙහි හොඳම චිත්‍රපටය සඳහා ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවියා ඇසේයාස්ගේ 'Clouds of Sils Maria', ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ බර්ට්‍රන්ට් බොනෙලෝගේ 'Saint Laurent', කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ක්‍රොනන්බර්ග්ගේ 'Maps to the Stars', ජපානයේ නයෝමි කවෙසේගේ 'Still the Water', බෙල්ජියමේ ඩාඩේන් සහෝදරයන් අධ්‍යක්ෂණය කළ  'Two Days', 'One Night',ඇමෙරිකාවේ ටොමී ලී ජෝන්ස්ගේ 'The Homesman', ස්විස්ටර්ලන්තයේ ජෝන් - ලුක් ගොඩාර්ඩ්ගේ 'Goodbye to Language' ආදී චිත්‍රපට 20ක් ඇතුළත් වූ නමුත් අවසානයේදී මෙහි හොඳම චිත්‍රපටයට හිමි (Palme d’Or) සම්මානය දිනා ගත්තේ තුර්කි චිත්‍රපට අධ්‍යක්ෂ නූරි බ්ලයිජි සිලෑන්ගේ 'Winter Sleep' චිත්‍රපටයයි.

හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය බෙනට් මිලර් විසින් දිනා ගත් අතර ඒ 'Foxcatcher' චිත්‍රපටය වෙනුවෙනි. මෙවර ජූරියේ ත්‍යාගය චිත්‍රපට දෙකක් අතර සම සමව බෙදී ගිය අතර, ඒ සේවියර් ඩුලන් අධ්‍යක්ෂණය කළ 'Mommy'   චිත්‍රපටය සහ ජෝන් -ලුක් ගොඩාර්ඩ් අධ්‍යක්ෂණය කළ 'Goodbye To Language' චිත්‍රපටය අතරය.

හොඳම චිත්‍රපට තිර රචනයට හිමි සම්මානය අන්ද්‍රේ සියුයාජින්ට්සෙව් සහ ඔලෙග් නෙජින් විසින් දිනා ගත් අතර, ඒ ආන්ද්‍රේ විසින්ම අධ්‍යක්ෂණය කළ රුසියානු චිත්‍රපටයක් වන 'Leviathan' වෙනුවෙනි. මෙවර හොඳම ශිල්පී කණ්ඩායමට හිමි සම්මානය දිනා ගත්තේ 'Party Girl' චිත්‍රපටයයි.

ජූලියානේ මූරේ විසින් 'Maps To The Stars' චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් මෙහි, හොඳම නළුවා සම්මානය දිනා ගත්තේ තිමොති ස්පැල් විසිනි. ඒ 'Mr Turner' චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම චිත්‍රපටය- Winter Sleep

හොඳම නළුවා- තිමොති ස්පැල්

හොඳම නිළිය -ජූලියානේ මූරේ
විචාරකයන්ගේ සිනමා උලෙළක් ලෙස බොහෝදෙනෙක් හඳුන්වනු ලබන කෑන්ස් චිත්‍රපට උලෙළ මෙවරත් ප්‍රංශයේ කෑන්ස් නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විණ. පසුගිය 25 වැනිදා දක්වා පැවැති මෙම චිත්‍රපට උලෙළේ , මෙවර ජූරියේ ප්‍රධාන සභිකයා ලෙසින් කටයුතු කළේ නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂිකා ජේන් කැම්පියන්ය.මෙවර මෙම උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූයේ ප්‍රංශ චිත්‍රපට නළු ලැම්බට් විල්සන්ය. ඔහු අවසාන දිනයේදී පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදීත් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ අතර,  1963 චිත්‍රපටයේ තිරගත වූ 8  ½ නම් චිත්‍රපටයේ රඟපෑ ඉතාලි නළු මාකේලෝ මැස්ට්‍රෝආනි කෑන්ස් චිත්‍රපට උලෙළේ මෙවර ප්‍රධාන පෝස්ටරය සඳහා පෙනී සිටියේය.

මෙහි හොඳම චිත්‍රපටය සඳහා ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවියා ඇසේයාස්ගේ 'Clouds of Sils Maria', ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ බර්ට්‍රන්ට් බොනෙලෝගේ 'Saint Laurent', කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ක්‍රොනන්බර්ග්ගේ 'Maps to the Stars', ජපානයේ නයෝමි කවෙසේගේ 'Still the Water', බෙල්ජියමේ ඩාඩේන් සහෝදරයන් අධ්‍යක්ෂණය කළ  'Two Days', 'One Night',ඇමෙරිකාවේ ටොමී ලී ජෝන්ස්ගේ 'The Homesman', ස්විස්ටර්ලන්තයේ ජෝන් - ලුක් ගොඩාර්ඩ්ගේ 'Goodbye to Language' ආදී චිත්‍රපට 20ක් ඇතුළත් වූ නමුත් අවසානයේදී මෙහි හොඳම චිත්‍රපටයට හිමි (Palme d’Or) සම්මානය දිනා ගත්තේ තුර්කි චිත්‍රපට අධ්‍යක්ෂ නූරි බ්ලයිජි සිලෑන්ගේ 'Winter Sleep' චිත්‍රපටයයි.

හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය බෙනට් මිලර් විසින් දිනා ගත් අතර ඒ 'Foxcatcher' චිත්‍රපටය වෙනුවෙනි. මෙවර ජූරියේ ත්‍යාගය චිත්‍රපට දෙකක් අතර සම සමව බෙදී ගිය අතර, ඒ සේවියර් ඩුලන් අධ්‍යක්ෂණය කළ 'Mommy'   චිත්‍රපටය සහ ජෝන් -ලුක් ගොඩාර්ඩ් අධ්‍යක්ෂණය කළ 'Goodbye To Language' චිත්‍රපටය අතරය.

හොඳම චිත්‍රපට තිර රචනයට හිමි සම්මානය අන්ද්‍රේ සියුයාජින්ට්සෙව් සහ ඔලෙග් නෙජින් විසින් දිනා ගත් අතර, ඒ ආන්ද්‍රේ විසින්ම අධ්‍යක්ෂණය කළ රුසියානු චිත්‍රපටයක් වන 'Leviathan' වෙනුවෙනි. මෙවර හොඳම ශිල්පී කණ්ඩායමට හිමි සම්මානය දිනා ගත්තේ 'Party Girl' චිත්‍රපටයයි.

ජූලියානේ මූරේ විසින් 'Maps To The Stars' චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් මෙහි, හොඳම නළුවා සම්මානය දිනා ගත්තේ තිමොති ස්පැල් විසිනි. ඒ 'Mr Turner' චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම චිත්‍රපටය- Winter Sleep

හොඳම නළුවා- තිමොති ස්පැල්

හොඳම නිළිය -ජූලියානේ මූරේ
විචාරකයන්ගේ සිනමා උලෙළක් ලෙස බොහෝදෙනෙක් හඳුන්වනු ලබන කෑන්ස් චිත්‍රපට උලෙළ මෙවරත් ප්‍රංශයේ කෑන්ස් නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විණ. පසුගිය 25 වැනිදා දක්වා පැවැති මෙම චිත්‍රපට උලෙළේ , මෙවර ජූරියේ ප්‍රධාන සභිකයා ලෙසින් කටයුතු කළේ නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂිකා ජේන් කැම්පියන්ය.මෙවර මෙම උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූයේ ප්‍රංශ චිත්‍රපට නළු ලැම්බට් විල්සන්ය. ඔහු අවසාන දිනයේදී පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදීත් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ අතර,  1963 චිත්‍රපටයේ තිරගත වූ 8  ½ නම් චිත්‍රපටයේ රඟපෑ ඉතාලි නළු මාකේලෝ මැස්ට්‍රෝආනි කෑන්ස් චිත්‍රපට උලෙළේ මෙවර ප්‍රධාන පෝස්ටරය සඳහා පෙනී සිටියේය.
මෙහි හොඳම චිත්‍රපටය සඳහා ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවියා ඇසේයාස්ගේ 'Clouds of Sils Maria', ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ බර්ට්‍රන්ට් බොනෙලෝගේ 'Saint Laurent', කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ක්‍රොනන්බර්ග්ගේ 'Maps to the Stars', ජපානයේ නයෝමි කවෙසේගේ 'Still the Water', බෙල්ජියමේ ඩාඩේන් සහෝදරයන් අධ්‍යක්ෂණය කළ  'Two Days', 'One Night',ඇමෙරිකාවේ ටොමී ලී ජෝන්ස්ගේ 'The Homesman', ස්විස්ටර්ලන්තයේ ජෝන් - ලුක් ගොඩාර්ඩ්ගේ 'Goodbye to Language' ආදී චිත්‍රපට 20ක් ඇතුළත් වූ නමුත් අවසානයේදී මෙහි හොඳම චිත්‍රපටයට හිමි (Palme d’Or) සම්මානය දිනා ගත්තේ තුර්කි චිත්‍රපට අධ්‍යක්ෂ නූරි බ්ලයිජි සිලෑන්ගේ 'Winter Sleep' චිත්‍රපටයයි.
හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය බෙනට් මිලර් විසින් දිනා ගත් අතර ඒ 'Foxcatcher' චිත්‍රපටය වෙනුවෙනි. මෙවර ජූරියේ ත්‍යාගය චිත්‍රපට දෙකක් අතර සම සමව බෙදී ගිය අතර, ඒ සේවියර් ඩුලන් අධ්‍යක්ෂණය කළ 'Mommy'   චිත්‍රපටය සහ ජෝන් -ලුක් ගොඩාර්ඩ් අධ්‍යක්ෂණය කළ 'Goodbye To Language' චිත්‍රපටය අතරය.
හොඳම චිත්‍රපට තිර රචනයට හිමි සම්මානය අන්ද්‍රේ සියුයාජින්ට්සෙව් සහ ඔලෙග් නෙජින් විසින් දිනා ගත් අතර, ඒ ආන්ද්‍රේ විසින්ම අධ්‍යක්ෂණය කළ රුසියානු චිත්‍රපටයක් වන 'Leviathan' වෙනුවෙනි. මෙවර හොඳම ශිල්පී කණ්ඩායමට හිමි සම්මානය දිනා ගත්තේ 'Party Girl' චිත්‍රපටයයි.
ජූලියානේ මූරේ විසින් 'Maps To The Stars' චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් මෙහි, හොඳම නළුවා සම්මානය දිනා ගත්තේ තිමොති ස්පැල් විසිනි. ඒ 'Mr Turner' චිත්‍රපටය වෙනුවෙනි.
හොඳම චිත්‍රපටය- Winter Sleep
හොඳම නළුවා- තිමොති ස්පැල්
හොඳම නිළිය -ජූලියානේ මූරේ
- See more at: http://ada.lk/article/16296/68-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7-%E0%B6%8B%E0%B6%BD%E0%B7%99%E0%B7%85#sthash.4vc3l96g.dpuf

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: 67 වැනි කෑන්ස් චිත්‍රපට උලෙළ Rating: 5 Reviewed By: Unknown