728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday, 18 July 2014

"දැන් කතා කරන්න බෑ. මම ඉන්නේ පිටරට...... අපරාදෙ වියදමක්‌.....

"හලෝ....... මේ අපේ........ ඇමැතිතුමාද?"

"ඔව්"
"ඇමැතිතුමා, මං මේ "සිංහ එෆ් එම්" එකෙන් කතා කරන්නේ."
"දැන් කතා කරන්න බෑ. මම ඉන්නේ පිටරට...... අපරාදෙ වියදමක්‌...... මෙහෙම කතා කරන්න ගියොත් හුඟාක්‌ සල්ලි යනවා. 26 වැනිදාට පස්‌සේ කතා කරන්න."

රජයේ සමහර මැති ඇමැතිවරුන් මුදල් නාස්‌ති කරන බවට කට කතා පැතිර ඇතත් මේ ඇමැතිතුමා කෙතරම් සකසුරුවම් ලෙස මුදල් ඉතිරි කරන්නේද යන්නට මේ කතාව හොඳම නිදසුනක්‌ නේද?

ඊයේ පෙරවරුවේ සිංහ එෆ්. එම්. ගුවන්විදුලි සේවයේ "හතයි හත" වැඩ සටහන ප්‍රචාරය කිරීමේදී මේ ආදර්ශමත් දෙබස ඇසිණි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: "දැන් කතා කරන්න බෑ. මම ඉන්නේ පිටරට...... අපරාදෙ වියදමක්‌..... Rating: 5 Reviewed By: Unknown