728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 23 July 2014

නිළ ඇඳුම් ළා ගත් රිළා පණික්කියන්ද අප රටේ හොරා පොලිස් සේවයේ ඇත....

වරෙක මර්වින් සිල්වා ගේ පුතා ඇතුළු මදාවියන් ගේ පහර කෑමට ලක්වූ රණ විරුවෙක් ඔහුම තමාට ගහ ගත්තා යනුවෙන් ප්‍රකාශයක් කිරීමට සිදුවූයේ යම් සේද  එසේම  පසුගියදා අපේම බත් බුදින ගවයන් ගේ කතිරයෙන් බස්නාහිර මහ ඇමති පදවියට ආ මදාවියාගේ පහර කෑමට ලක්වූ අහිංසකයාට වන්නේද එයමය...
වැලිකඩ පොලිසියේ   ප්‍රසන්නගේ  දංකුඩ බුදින ලොක්කා දැන් පවසන්නේ එය බොරු පැමිණිල්ලක් බවයි...
ඇත්ත යථාර්ථය නම් අදටද අපේ රටේ පවතින්නේ දේශපාලන හාල්පාරුවන් හට ඕනෑම ජඩ වැඩක් ,මිනී මැරුමක් කොට ,ඇත්ත වසන් කිරීමේ හැකියාවේ තරමය...
ඊට උල් පන්දම් දෙන නිළ ඇඳුම් ළා ගත්  රිළා පණික්කියන්ද  අප රටේ හොරා පොලිස් සේවයේ ඇත....උන් 

 ඕනෑම අතකට නැටවිය හැකිය..අපගේ  ඇතැම් මාධ්‍යද  මේ හොර දේශපාළු ඇමතියා ගේ   පැත්ත ගෙන සත්‍ය වසන් කිරීම  ඉතා  ඛේද ජනක  තත්වයකී

  .
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නිළ ඇඳුම් ළා ගත් රිළා පණික්කියන්ද අප රටේ හොරා පොලිස් සේවයේ ඇත.... Rating: 5 Reviewed By: Unknown