බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ Facebook ගිණුම අත්හිටුවීම ගැන Facebook සමාගම විසින් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
සමාගම පවසන්නේ වෛරීය ප්‍රකාශ හා සංකේත අන්තර්ගත බැවින් එම ගිණුම ඉවත්කිරීමට තීරණය කළ බවයි.
ෆේස් බුක් හි කොන්දේසි ඥාණසාර හිමියන් විසින් උල්ලංඝණය කර ඇති බැවින් සහ ඒ පිළිබඳ බොහෝ දෙනා වාර්තා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද සමාගම කියයි.
0 comments:
Post a Comment