රූපවාහිනී සංවාදයේදී ඇති වූ ගුටි හරඹය ගැන කරුණු විමසයි
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ සංවාදයකදී ඇති වූ ගුටි හරඹය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර සහ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී (එජාප) හරීන් ප්රනාන්දු ගෙන් කරුණු විමසා ඇත.

0 comments:
Post a Comment