728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 13 July 2014

අහිංසකයන්ගෙන් මුදල් ගරන නීචයන් දෙදෙනෙකු ප්‍රංශයේ ...

මින් සති කිහිපයකට එපිට සිට අධික කාර්‍යය බහුලතාවය නිසා ලොප්වී ගිය නාලකයා ගේ මතක වස්තු සම්බාරයට නැවත පණ පෙවීමට  නාලකයා සමත්ව ඇත... මෙම  උද්වේගකර අධිෂ්ඨානය නැවත චොරවී නොයාවි යැයි අපද ඔබ මෙන්ම සිතන්නෙමු...අන්තර්ජාලයේ  සමාජ වෙබ්අඩවි මගින් සහ ස්කයිප් සංවාද මගින් දැන හඳුනා ගෙන  අහිංසකයන්ගෙන් මුදල් ගරන නීචයන් දෙදෙනෙකුද ප්‍රංශයේ ජීවත්වන බව මෙවර නාලකයාගේ මතක වස්තු තීරයෙන් හෙළිදරව් කරයි...පසු ගිය වකවානුවේදීම  නාලකයාගේ  මතක වස්තු  කොළම පමාව පිළිබඳව අප ගෙන් විමසා ලිපි එවූ සියලන්ටම කෘතවත් සෙනෙහෙවන්ත කම  නාලකයා පුද කරයි.

පසුගිය දිනවලදී හරිම අපූරු දෑ සිදුවී ඇතැයි අපට වාර්තා විය...අප අඩවියේ පළවූ  ලකී ගනේවත්තගේ සිය අඳෝනාවම  ඔහු මුද්‍රණය කොට සිංහ සෙයියාවෙන් එක්තරා සිංහල සංවිධාන කාරක සභා සැසිවාරයකට පැමිණ සිය සමාජ පසුබිම සභාව ඉදිරියේ අමු කුණුසරුප බසින් දෙසා බා පසුව මොහොතකින්  සිය කැරැට්ටුව දිග හැරෙන්නට වීයෙන්  සිංහයා කුඩා බලළ් පැටවෙකු බවට සංක්‍රාන්තිය වී ඉකි ගසා අඬමින් සියළු වරද සඳහා සමාව ඉල්ලීම පිළිබඳ රසවත් පුවත ද  අපට  ලැබී  තිබුණී...
එම සිදුවීම් පෙළ සම්බන්ධ සියළු විඩියෝ වාර්තාව අපට ලැබී ඇත.නමුත් ඔහු දැන් හොඳ ළමයෙකු බවට පත්වීමට දුන් දිව්‍රුරුම් ප්‍රකාශය නිසා පළ නොකරන්නෙමු.
අන්තර්ජාලයේ  සමාජ වෙබ්අඩවි මගින් සහ ස්කයිප් සංවාද මගින් දැන හඳුනා ගෙන  අහිංසකයන්ගෙන් මුදල් ගරන නීචයන් දෙදෙනෙකුද ප්‍රංශයේ ජීවත්වන බව මෙවර නාලකයාගේ මතක වස්තු තීරයෙන් හෙළිදරව් කරයි...අපේ සමාජයට වින කටින්නාවු ඕනෑම තරාතිරමක නීචයෙකු සමාජය ඉදිරියේ නිරුවත් කිරීමට ඔබගේ මෙම ලංකානිව්ස් අඩවිය නිරන්තරයෙන් ඉදිරිපත්වෙමු...
අප ඔබ සමගමයි...

ලංකානිව්ස්
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අහිංසකයන්ගෙන් මුදල් ගරන නීචයන් දෙදෙනෙකු ප්‍රංශයේ ... Rating: 5 Reviewed By: Unknown