ගාල්ලේ ආරම්භ කෙරූ ටින්මාළු කර්මාන්ත ශාලාව අද වන විට නන්නත්තාරවූ තවත් පාඩු ලබන ආයතනයක් වී හමාරය .මෙය විවුර්ත කරන ලද්දේ ජනාධිපති වරයා විසිනී .මාළු කිලෝ පහක් හෝ හයක් තබාගෙන ඒවා අත්වලින් පිරිසිදු කරන සේවකයන් රැසක් දැක්වෙන ඡයාරුප වලින් සමන්විත වූ ලංකා ධීවර සංස්ථා වෙබ් අඩවියේ ඇති එක් ඡයාරුපයක ඇත්තේ අත්වැසුම් දමා ගත් සේවකයන් අතරින් අයෙක් අත්වසුමක් නොමැතිව සිටින අයුරුය .එමෙන්ම එම සේවකයා ගේ එම අත සුදුකබර රෝගයෙන් යුතු වුවකි ,මෙම ඡයාරුපය දකින කිසිවෙකු නැවත එම ටින්මාළු නම් මිලදී ගන්නේ නැත ....එම දසුන එතරම් පිළිකුල් සහගතය ..මෙවැනි ඡයාරුපයක් එම නිළ වෙබ් අඩවියට එකතු කර තිබීම අපට නම් මහත් පුදුමයකි .....
මෙම ඡයාරුපය දකින කිසිවෙකු නැවත එම ටින්මාළු නම් මිලදී ගන්නේ නැත .
ගාල්ලේ ආරම්භ කෙරූ ටින්මාළු කර්මාන්ත ශාලාව අද වන විට නන්නත්තාරවූ තවත් පාඩු ලබන ආයතනයක් වී හමාරය .මෙය විවුර්ත කරන ලද්දේ ජනාධිපති වරයා විසිනී .මාළු කිලෝ පහක් හෝ හයක් තබාගෙන ඒවා අත්වලින් පිරිසිදු කරන සේවකයන් රැසක් දැක්වෙන ඡයාරුප වලින් සමන්විත වූ ලංකා ධීවර සංස්ථා වෙබ් අඩවියේ ඇති එක් ඡයාරුපයක ඇත්තේ අත්වැසුම් දමා ගත් සේවකයන් අතරින් අයෙක් අත්වසුමක් නොමැතිව සිටින අයුරුය .එමෙන්ම එම සේවකයා ගේ එම අත සුදුකබර රෝගයෙන් යුතු වුවකි ,මෙම ඡයාරුපය දකින කිසිවෙකු නැවත එම ටින්මාළු නම් මිලදී ගන්නේ නැත ....එම දසුන එතරම් පිළිකුල් සහගතය ..මෙවැනි ඡයාරුපයක් එම නිළ වෙබ් අඩවියට එකතු කර තිබීම අපට නම් මහත් පුදුමයකි .....
0 comments:
Post a Comment