Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 24 March 2014

Anonymous ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරියේ දී ඊයේ යෝධ පෙළපාළියක්

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරියේ දී ඊයේ යෝධ පෙළපාළියක් පැවැත් වූ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මෙරටේ සංහිඳියා ක්‍රියා පිළිවෙතට බාධාවන අයුරින් කටයුතු නොකරන ලෙස ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටියහ. 5000 ට වැඩි ජනකායක් සහභාගි වූ මේ යෝධ පෙළපාළියට යුරෝපයේ රටවල් ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකිකයෝ සහභාගි වූහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරියේ දී ඊයේ යෝධ පෙළපාළියක් Rating: 5 Reviewed By: Unknown