Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 6 March 2014

Anonymous සමන්ත භද‍්‍ර ලෙසින් රූපාන්තරය වූ සිරිධම්ම සිය උපන් දින සාදය පැවැත්වූ අයුරු....

නව මුහුණුවරක්  ගත්  මේ  සාදයේදී  තමන් රහතුන් කෙනෙකු යැයි කියා ගන්නා  පිටදූවේ සිරිධම්ම රසමසවුළු වලින් සපිරි කෑම මේසය මෙන්ම  උපන් දින කේක් ගෙඩියක්ද කපා  දායකයන් හට දුන්  අතර  අඩුවකට  තිබූයේ මත් පැන්  පමණීයැයි  අපගේ විශේෂ  නියෝජිත  අසේල පියුමසිංහ  පැවසීය.

සැදැහැවත්  දුමින්ද තෙමේද පැමිණ සිටි අයුරු....


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සමන්ත භද‍්‍ර ලෙසින් රූපාන්තරය වූ සිරිධම්ම සිය උපන් දින සාදය පැවැත්වූ අයුරු.... Rating: 5 Reviewed By: Unknown