Sunday 6, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 30 March 2014

Anonymous කාගේත් සුරතලුන්ව සිටි කුක්කු බබාලා දෙදෙනෙක් කපෝතියි...

මෙවර පළාත් සභා මැතිවරණ  ප්‍රතිපල  අනුව  ...කාගේත්  සුරතලුන්ව සිටි  කුක්කු බබාලා දෙදෙනෙක්  කපෝතියි...


මෙවර පළාත් සභා මැතිවරණයේ දකුණු පළාත් සභාවට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ජනප්‍රිය නිලියන් දෙදෙනෙකුවන අනර්කලී ආකාර්ෂා සහ නදීෂා හේමමාලි යන අපේක්ෂිකාවන් දෙදෙනාටම තේරී පත්වීමට නොහැකි වී තිබේ.
සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකාර්ෂා  18 වන ස්ථාන‍යේ රැඳි සිටින අතර ඇයට හිමිව ඇති මනාප ගනන 8842 කි.
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නදීෂා හේමමාලි  9 වන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ මනාප 11,006 ක් ලබා ගනිමින් ය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කාගේත් සුරතලුන්ව සිටි කුක්කු බබාලා දෙදෙනෙක් කපෝතියි... Rating: 5 Reviewed By: Unknown