පඬි රුවනක් අපවත් වෙයි.....
පඬිවරයෙකු ගත් කතුවරයෙකු හා සුප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වු හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර (74) හිමියෝ අපවත් වුහ.
කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටි ඒ හිමියන්ගේ සාසනික මෙහෙවර බොහෝය.
බුදු දහම ප්‍රායෝගිකව ජන ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම කියා දීමට ඒ හිමියෝ ඉමහත් වෙහෙසක් දැරූහ.
කමල් ශ්‍රී ලියනගේ

0 comments:
Post a Comment