එම හමුව බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධූරය දරන කාලයේ ඇයට සමීප ලේකම්වරයකු වූ අයකු විසින් සංවිධානය කර තිබූ අතර ඊට රත්වත්තේ, ඇල්ලේගල, හුළංගමුව ඇතුළු උඩරට ප්රසිද්ධ වලව් රැසක් නියෝජනය කරමින් හැටකට ආසන්න පිරිසක් ඊට සහභාගි වී ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස චන්ද්රිකා බණ්ඩාරණායක මහත්මිය ඉදිරිපත් කිරිම, ජනාධිපතිනියගේ අතීත දේශපාලන චර්යාව, වර්තමාන ආණ්ඩුවේ ක්රියාකාරිත්වය සහ සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡ කර ඇත.
සුනේත්රා බණ්ඩාරණායක මහත්මියද මීට සහභාගි වී ඇති අතර සියලූ දෙනා වෙනුවෙන් පානබොක්කේ වලව්වේ දිවා භෝජන සංග්රහයක්ද පවත්වා ඇත.
0 comments:
Post a Comment