Sunday 6, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 30 March 2014

Anonymous දකුණේ තුනෙන් එකක් ඡන්දය දී නෑ

මෙවර පළාත් සභා මැතිවරණයේ දී දකුණේ ඡන්ද දායකයන් 621,508 ක් ඡන්දය භාවිතා කැර නැත. දකුණේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,873,804 කි. ඡන්දය භාවිතා කැර ඇත්තේ 1,252,296 කි. දැමූ ඡන්ද වලිනුත් ඡන්ද 47,726 අවලංගු වී ඇත.
ඒ අනුව දකුණේ මන්ත්‍රී ධූර තෝරාපත්කැර ගැනීම සඳහා ඡන්ද දායකයන් 1,204,570 දෙනකුගේ ඡන්ද පමණක් වලංගු වී ඇත. ඡන්දය නොදුන් සංඛ්‍යාව ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් එකකට ආසන්නය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දකුණේ තුනෙන් එකක් ඡන්දය දී නෑ Rating: 5 Reviewed By: Unknown