Friday 11, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 14 September 2013

Anonymous දැන් ලංකාවට රොබට් නොක්ස් ආවොත් වැල්ලේ ඉන්න ගෑණු දැකලා පුදුම වෙනවා

රොබට් නොක්ස් අද ලංකාවට ආවා නම් වැල්ලේ ඉන්න ගැහැණු දැකලා පුදුම වෙනු ඇතැයි කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.



සති අන්ත පුවත් පතක් හා සාකච්චාවට එක් වෙමින් උන් වහන්සේ අදහස් දක්වන්නේ මෙසේය.
‘රොබට් නොක්ස් ලංකාවට ආවේ දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ. ඔහු 18 අවුරුද්දක් මෙරට සිරකරුවෙක් වෙලා ඉදලා තමයි ඔහුගේ පොත ලිව්වේ. එහි තිබෙනවා එදා අපේ රටේ කාන්තාවෝ බොහොම ලැජ්ජාශීලියි කියලා.
ඇත්තටම නොක්ස්ට ලංකාවේ කාන්තාවෝ දැකලා තමන්ගේ රටේ කාන්තාවෝ ගැන ලැජ්ජා හිතුනලූ.  බැරි වෙලාවත් නොක්ස් අද  කොළඹ වරායෙන් ගොඩ බැස්සා නම් වෙරළේ ඉන්න කාන්තාවෝ දැකලා නොක්ස්ට හිතෙයි වැරදුණාද කියලා. ඒ වගේම නොක්ස් කිව්වා ලක්වැසියෝ මත්පැන් නොබොති කියලා අද නොක්ස් හැන්දෑවේ ගමකට ගියා නම් කියයි නොබොන මිනිහෙක් හොයාගත නොහැකිය කියලා’
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දැන් ලංකාවට රොබට් නොක්ස් ආවොත් වැල්ලේ ඉන්න ගෑණු දැකලා පුදුම වෙනවා Rating: 5 Reviewed By: Unknown