Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 2 September 2013

Anonymous ප්‍රංශයේ සිටි කොටි හිතවාදීන්ගෙන් මුදල් ලැබී ශ්‍රී ලංකාවට පුපුරණ ද්‍රව්‍ය...

කොටි සාමාජිකයන් දෙදෙනකු චෙන්නායි පොලිසියේ "කිව්" කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ දෙදෙනාට ප්‍රංශයේ සිටි කොටි හිතවාදීන්ගෙන් මුදල් ලැබී ඇති අතර මොවුන් ශ්‍රී ලංකාවට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා සැලසුම් සකස්‌ කරමින් සිටි බව පොලිසිය කියයි.
සිවනේෂ්වරන් හෙවත් නේසන් (34) හා ගෝපි හෙවත් මනෝහරන් (37) යන පුද්ගලයන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිවනේෂ්වරන් එල්.ටී. ටී. ඊ. දේශපාලන අංශයේ කටයුතු කර ඇත.
මේ දෙදෙනාට ප්‍රංශයේ සිටි කොටි හිතවාදීන්ගෙන් මුදල් ලැබී ඇති අතර මොවුන් ශ්‍රී ලංකාවට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා සැලසුම් සකස්‌ කරමින් සිටි බව පොලිසිය කියයි.

යාපනය පදිංචිකරුවන් වන මොවුන් 2009 දී හා 2011 දී චෙන්නායිවලට පැමිණ ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ප්‍රංශයේ සිටි කොටි හිතවාදීන්ගෙන් මුදල් ලැබී ශ්‍රී ලංකාවට පුපුරණ ද්‍රව්‍ය... Rating: 5 Reviewed By: Unknown