Friday 11, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 7 September 2013

Anonymous 'ප්‍රභාකරන්' නිෂ්පාදකට වැලේ වැල් නෑ


ත්‍රස්තවාදයේ කුරිරු බව චිත්‍රපටයට නගා ලෝකය හමුවට ගෙන ගිය තමාගේ සියලු සේසතම ප්‍රභාකරන් සිනමා පටය නිසා නැති වු බව එහි නිෂ්පාදක රෝමයේ ඔස්මන් ද සිල්වා මහතා කියයි.
 ආලම්කුලමේ හැදුනු වැඩුනු තමා ජයශ්‍රිමහා බෝධියට එල්ලවු අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය සියැසින් දුටු බවත්, එදා සිතුනු සිතුවිල්ලකට අනුව ප්‍රභාකරන් චිත්‍රපටය නිපද වූ බවත්, චිත්‍රපටය වෙනුවෙන් රුපියල් ලක්ෂ 175ක් වියදම් කළත් තමාට ලැබුණේ රුපියල් ලක්ෂ පහක් පමණක් බවත් හෙතෙම කියයි.
දැනට ප්‍රංශයේ දේශපාලන රැකවල් ලබා සිටින මෙහි අධ්‍යක්ෂක වරයා වන තුෂාර පිරිස්

 රෝමයේ තිබු දුරකතන මධයස්ථානයක්, කුලුබඩු වෙළද සැලක්, අඩක් ගෙවා මිලදි ගත් නිවස, රෝමයේදි අනතුරකට ලක්වීම නිසා ලද රුපියල් ලක්ෂ 50ක මුදල් තමාට අහිමි වී අතැයි ද,   මේ වනවිට රොමයේ මහලු කාන්තාවක් බලා ගනිමින් තමා ජීවත් යන බව ද සිල්වා මහතා පවසයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: 'ප්‍රභාකරන්' නිෂ්පාදකට වැලේ වැල් නෑ Rating: 5 Reviewed By: Unknown