Friday 11, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 14 September 2013

Anonymous "සීතා මං ආවා" රාම සීතා කතාවට හානියක්‌


ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සු අධ්‍යක්‍ෂණය කළ "සීතා මං ආවා" චිත්‍රපටය ඊයේ (13 වැනිදා) සවස මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් බොරැල්ල රිට්‌ස්‌ සිනමා ශාලාවේදී පැවැති මංගල දර්ශනය නැරැඹීම සඳහා ආරාධනාවකින් තොරව පැමිණි රාවණා බළකායේ භික්‌ෂුන් වහන්සේලා මෙම චිත්‍රපටය මගින් රාම සීතා ඉතිහාස කතාවට හානියක්‌ සිදුවන බැවින් වහාම මෙම ප්‍රදර්ශනය තහනම් කරවීමට පියවර ගන්නා බව පැවසූහ.



රාම සීතා ඉතිහාස කතාව ඇසුරින් නව නිර්මාණයක්‌ ලෙස "සීතා මං ආවා" චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ බව ජයසේකර අපෝන්සු මහතා සඳහන් කරයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: "සීතා මං ආවා" රාම සීතා කතාවට හානියක්‌ Rating: 5 Reviewed By: Unknown