Friday 11, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 11 September 2013

Anonymous එංගලන්ත පොලීසිය කොටි කොඩිය ගලවයි

මහා බ්‍රිතාන්‍ය පොලීසියට අනුබද්ධ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දෙමළ ජනතාව නිරූපණය කිරීම සඳහා භාවිතා කර තිබූ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ ධජය මේ වන විට ඉවත් කරගෙන තිබේ.



 මෙම පුවත වාර්ථා කිරීමත් සමගම බොහෝ සංවිධාන සහ පුද්ගලයින් ලන්ඩන් පොලිසියේ මෙම ක්‍රියාවට විරුද්ධව අදහස් පළ කල අතර බොහෝ දෙනා මෙට්‍රොපොලිටන් පොලිස් වෙබ් අඩවිය හරහා අදාළ අංශ වෙත තම අප්‍රසාදය සහ තම විරෝධය පළ කර තිබිණ.
කෙසේ හෝ මේ වන විට ඔවුන් දෙමළ භාෂාව වෙනුවෙන් ඇති යොමුවේ දෙමළ පමණක් සඳහන් අතර ඊළාම් කොඩිය ඉවත් කර තිබේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: එංගලන්ත පොලීසිය කොටි කොඩිය ගලවයි Rating: 5 Reviewed By: Unknown