Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 3 June 2013

Anonymous ‘‘ඉඩම් පොලිස් බලතල සහිතව උතුරේ ඡන්ද එපා..’’

‘‘ඉඩම් පොලිස් බලතල සහිතව උතුරේ ඡන්ද එපා..’’ යන ඉල්ලීම යටතේ වන ජානිපෙ දස දින මහජන පෙත්සම අත්සන් කිරීමේ කටයුතු 2013/06/03 දින කැලණිය, පට්ටිය හන්දිය ශ‍්‍රී ප‍්‍රඥානන්ද බෞද්ධ මධ්‍යස්ථානය අසලින් ඇරඹිණි.


මෙහිදී දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ සභාපති, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙත්සම අත්සන් කිරීම සිදුවිය.
ඉන්පසු පෙත්සම් රථ පෙළපාලිය කඩවත, යක්කළ , පස්යාල, වරකාපොළ, පොල්ගහවෙල හා කුරුණෑගල නගරයන් කරා පිටත්ව ගියේය.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ‘‘ඉඩම් පොලිස් බලතල සහිතව උතුරේ ඡන්ද එපා..’’ Rating: 5 Reviewed By: Unknown