Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 29 June 2013

Anonymous භික්‍ෂුවකගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් මිය යයි

යක්කලමුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයකුට ගාල්ල ලබුදූවේ විහාරස්ථානයක හිමිනමක් විසින් කල පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා මිය යෑමේ සිද්ධියක් සම්බන්දයෙන් පහර දුන් හිමිනම හා තරුණයන් දෙදෙනෙක් අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය පුද්ගලයා 44 හැවිරිදි අයෙකු වන අතර ඔහු පසුගිය 27 දා රාත්‍රී හිමියන් සමග ඇතිවූ බහින්බස් වීමකදි පහර කෑමට ලක්ව ඇති අතර ඉන් තුවාල ලබා සිටි ඔහු කරාපිටිය රෝහලට
ඇතුලත් කළ ද අනවසරයෙන් රෝහලින් පිටව ගොස් තිබේ.

පසුව නිවැසියන් විසින් යළි ඔහු උඩුගම රෝහලට ඇතුලත් කැර ඇති අතර ඔහුගේ තතිවය අයහපත් බැවින් උඩුගම රෝහලින් කරාපිටිය රෝහලට මාරුකැර එවීමෙන් අනතුරුව මියගොස් ඇතැයි සඳහන්ය.

හිමිනම සමඟ සිටි බව කියන තරුණයන් දෙදෙනෙක් හා එක්ව ක‍්‍රිකට් පිත්තකින් හා ගඩොල්වලින් අදාළ පුද්ගලයාට පහරදී ඇතැයිද අනාවරණය වී ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: භික්‍ෂුවකගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් මිය යයි Rating: 5 Reviewed By: Unknown