Sunday 6, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 29 June 2013

Anonymous වෑන් එකෙන් ගණිකාවන්


කොළඹ හුණුපිටිය වැව පාරේ ජංගම ලෙස වෑන් රථයකින් ගණිකාවන් සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් සහ ගණිකාවන් සිව් දෙනෙක් සමඟ ඒ සඳහා යොදා ගත් වෑන් රථය වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙනඇත.



අනතුරුව පිරිස හා වාහනය වැඩි දුර විමර්ශන සඳහා කොම්පඤ්ඤ විදිය පොලිසියට භාරදී තිබේ.














  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වෑන් එකෙන් ගණිකාවන් Rating: 5 Reviewed By: Unknown