Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 16 June 2013

Anonymous කහවත්ත පොලිසියේ නිළධාරියෙක් මරුට

රත්නපුර කහවත්ත පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරියෙක් ඊයේ(16)රත්නපුර ලෙල්ලුවපිටියේ පිහිටි පුද්ගලික උත්සව ශාලාවක තෙවන මහලින් වැටී මියගොස් තිබේ.මියගොස් ඇත්තේ ජයතිලක (53)නැමති පොලිස් සැරයන්(25173)වරයෙකි. උත්සව ශාලාවේ තිබූ මංගල උත්සවයකට පැමිණි මොහු ඉහළ මාලයෙන් බිමට වැටෙනවිට  කිසිවෙකු එම ස්ථානයේ නොසිටි බවත්, ඔහුගේ ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය අස්ථානගතව ඇති බවද වාර්තාවේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කහවත්ත පොලිසියේ නිළධාරියෙක් මරුට Rating: 5 Reviewed By: Unknown