පිරිහිණු සමාජයක සාරධර්ම ඇත්තේ නැත ..මෙයට වග කිවයුතු වන්නේ මූලිකවම නිසි අධ්‍යාපනයක්,හික්මීමක් නැති කාලකන්ණි දේශපාලු පෙලන්තිය සහ උන්ගේ නකුටේ එල්ලී ගත් මාධ්‍ය අධිපතීන් මෙන්ම ,කිසිදු අධ්‍යාපනයක් හෝ හික්මීමක් නොමැති ඇතැම් පුස් මාධ්‍යවේදී පරපුරක් නිසා අප රටේ ඇතිවීගෙන යන්නාවූ සාරධර්ම නොමැති සමාජයක්ය ....
අප දිනපතා අසන්නේ දකින්නේ කුමක්ද මීට පසුබිම සකස් වී ඇත්තේ කෙසේද....? පසු ගිය දශකය පුරාවට අප ඉතා පුළුල් වූ සමාජ සමීක්ෂණයක් කළෙමු ...එම තොරතුරු එකින් එක දත්තයන් සහිතව ඔබ වෙත ඒමට අප සිතා සිටිමු ..එසේම එයට ඔබගේ අදහස් ද එක්වන්නේ නම් වඩාත් පුළුල් අවකාශයක් තුළ වූ වපසරියක මෙය අප සාකච්ඡා කරන්නේ වම්හ....
අද තොර තෝංචියක් නොමැතිව ඇසෙන සංගීතය ,එෆ්,එම් රේඩියෝ නාලිකාවන් මෙන්ම කාලය පුරවා ගැනීම සඳහා කුමක් හෝ දමන රුපවාහිනී නාලිකාවන්ගෙන් සිදුවීගෙන යන්නාවූ සමාජ හානිය පිලිබඳ කතා කිරීමට කාලය එළඹ ඇත්තේය ...ලංකා නිව්ස් ඔබට ඔබගේ අදහස් දැක්වීම සඳහා විශේෂ අවස්ථාවක් සහ කාලයක් අරඹන අතර ඔබගේ ස්වාධින අදහස් අපට යොමු කරන්න...
යහපත් සමාජයක් උදෙසා වන නිරවුල් කතිකාවතක් .....
ඔබගේ අදහස් යොමුකරන්න විගසින් .....
lankaflash@gmail.com
0 comments:
Post a Comment