Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 5 June 2013

Anonymous ප‍්‍රාදේශීය සභා සභාපති එල්ලා මරන්න නියෝග

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරු වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. පියතිස්ස මහතාට කෑගල්ල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.


2002 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සභාපතිවරයා වැරදිකරු කරමින් විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ප‍්‍රාදේශීය සභා සභාපති එල්ලා මරන්න නියෝග Rating: 5 Reviewed By: Unknown