728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 29 June 2013

පොලිස් කෑල්ල

කාගෙත් සුන්දරිය වූ පොලිස් කෑල්ල

පොලිස් නිලධාරීන්ගේ සුරතලියක් වූ "පොලිස් කෑල්ල" නමින් හැඳින්වෙන 18 හැවිරිදි රූමත් තරුණියක් ගණිකා වෘත්තියේ යෙදී සිටියදී ගල්කිස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් ...
මේ තරුණ ගණිකාවට පොලිස් කෑල්ල යනුවෙන් නමක් පටබැඳී ඇත්තේ ඇය ගල්කිස්ස ප්‍රදේශයේ පොලිසිවල උසස් පහත් නිලධාරීන් සමඟ හවුලේ තම ව්‍යාපාරය ගෙන ගිය බැවින්ය.

 ඡයාරුපය  බෙනිල් මාර්කස් ගෙන්

කෙසේ වෙතත් මේ පොලිස් කෑල්ලේ අය කිරීම් නම් නරක නැත. එක වතාවකට රුපියල් 5,000ක් ඇයට ගෙවිය යුතුය. දවසකට හත් අට දෙනකු සමඟ සම්බන්ධ වුවහොත් ගණන සිතාගත හැකිය. මේ සුපිරි ගණිකාව තම ජාවාරම කරගෙන යෑමට සමහර විට පොලිස් නිලධාරීන්ට නොමිලේ සේවය සපයන්නට ඇත. මාළු කඩෙන් මාළුද මස් කඩෙන් මස් ටිකද, එළවළු කඩෙන් නොමිලේ එළවළුද ලබා ගන්නා සමහර පොලිස් නිලධාරීන්
ගණිකාවන්ගේ සේවය ලබා ගැනීමට පමණක් මුදල් ගෙවන්නේ නැත.
ලෝකයේ ප්‍රථම රැකියාව හැටියට හැඳින්වෙන ගණිකා වෘත්තිය ගැහැනුන්ට කියාපු ජොබ් එකය. ඇඟපත මොළය නොවෙහෙසා ජොලියකුත් ලැබෙනවා නම් ඒ වෘත්තිය කාන්තාවන්ට මරුම මරු ජොබ් එකය.
අප රටේ ගණිකා වෘත්තිය කවදා සිට ආරම්භ වූයේ දැයි කිව නොහැකිය. මෙය වැඩිපුර ව්‍යාප්ත වූයේ රටපුරා ඇඟලුම් කම්හල් ආරම්භ වීමෙන් පසුව යැයි බොහෝ දෙනා පවසති. ඇඟලුම් කම්හල්වල සේවයට එන ගම්බද තරුණියන් අන්තිමේ නවතින්නේ ගණිකා මඩම්වල බව නම් සැක නැත. කවුරුන් හෝ වංචාකාර කොල්ලෙක් සමඟ සෙට් වී සල්ලම් වීමෙන් පසු ගෙදර යන්නට බැරිය. කොල්ලාද පැන ගොස්ය. ඊට පසු කළ හැකි වටිනාම ජොබ් එක ඇඟ විකිණීමය.
දැන් ගණිකා මඩම් එක එක මුහුණුවරින් ක්‍රියාත්මක වෙයි. මසාජ් ක්ලිනික් හෙවත් අතපය මිරිකන ආයතන බොහොමයක් ගණිකා මඩම් බව නොරහසකි. රැකී රක්ෂා නැති ගම්බද රූමත් කෙල්ලන් කොළඹට එන්නේ මසාජ් ක්ලිනික් එකක සේවය කිරීමටය. මේවා පවත්වාගෙන යන මැඩම්ලා පුදුම අම්මණ්ඩිලාය. මුලදී ගමෙන් එන කෙල්ලන්ට සත්ත්ව කරුණාව දක්වන මේ මැඩම්ලා කෙල්ලට වැඩිපුර මුදල් දී සල්ලාලයන් ළඟට තල්ලු කරති. සල්ලි ලැබෙන්නේ නම් ඕනෑම දෙයකට එකඟවීමේ ගැහැනුන්ගේ ගුණාංගය හේතුකොටගෙන මේ කෙල්ලෝ් ඉබේම ගණිකා වෘත්තියට යොමු වෙති.
කොළඹ නගර මධ්‍යයේ අංක එකේ ගණිකා නිවසක් පවත්වාගෙන ගිය සුප්‍රසිද්ධ මැඩම් කෙනෙක් දැන් මහ උළු ගෙදර යකඩ කූරු ගණන් කරයි.
මේ ඕනෑම නීති විරෝධී වැඩක් කරන්නට දේශපාලන අනුග්‍රහය අවශ්‍යය. එසේ නැතිව ගණිකා නිවසක් වුවද පවත්වාගෙන යෑමට බැරිය.
ගෙදර සුන්දර බිරියක් සිටියදී පිරිමින් ගණිකාවන් සොයා යන්නේ ඇයි? ඔහුට අවශ්‍ය රසය දෙන්නට ලැජ්ජාශීලී ගැහැනුන්ට බැරිය. ගණිකාව එසේ නොවේ. ඇය පිරිමියාගේ හැටි දනී. ඔහු සනසා හැම තෘප්තියක්ම ලබා දෙන්නට ඇය සමත්ය. ගෙදර ගෑනු වේළෙද්දී පිරිමි ගණිකාවන් සොයා යෑමේ රහස එයයි.
කොළඹට කිට්ටුව සිටින ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් ගණිකා මඩමක් පවත්වාගෙන යයි. ඔහු ගමෙන් නගරයට පැමිණි අයෙකි.
මේ ගණිකා මඩමට තරුණියන් සපයා ගන්නේ පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙනි. ඇඟලුම් කම්හලවල රැකියා හෝ වෙළෙඳ සල්වල රැකියා සඳහා තරුණියන් අවශ්‍ය බවට පුවත්පත්වල පළවෙන දැන්වීම්වලට ගම්බද තරුණියෝ රැවටෙති.
මේ කියන දේශපාලනඥයාගේ දැන්වීම්වලට තරුණියෝ විශාල පිරිසක් පැමිණියහ. මේ ගණිකා මඩම පාලනය කරන්නේ කාන්තාවකි. අලුතින් එන සුන්දර කෙල්ල සමඟ මුලින්ම හැසිරෙන්නේ දේශපාලනඥයාය.
"සර් අද නම් මරු කෙල්ලක් ඉන්නවා. සර්ගෙ කල්ල මරේ." අර කාන්තාව පැවැසුවාය."
"එහෙනම් ඉතිං හොඳට සරසල මං ළඟට එවන්නකෝ.
දේශපාලනඥයා වැඩේට සෙට්වී බලා සිටියේය.
රූමත් තරුණියක් කාමරයට ආවේ සබකෝල ගතියෙනි. ඇය දුටු විගස දේශපාලනඥයාට හීන් දාඩිය දමන්නට විය. ඇගේ ඇස්ද රෞද්‍ර වෙස් ගත්තේය.
"එහෙනම් ගමේදී මාව විනාශ කරල කොළඹට පැනල මේකයි කරන්නේ" තරුණිය මේසයක් මත තිබූ මල් පෝච්චියකින් ඔහුගේ මුහුණට දමා ගැසුවාය.
මේ තරුණිය ගමේදී තමාට ප්‍රේම කළ සන්ධ්‍යා බව ඔහුට මොහොතකින් අවබෝධ විය.
"අනේ සන්ධ්‍යා මට සමාවෙන්න. මං හෙටම ඔයා බඳිනවා."
"තමුසෙ වගේ අවලමෙක් බඳින්න මට ඕනකමක් නෑ. තමුසෙ ජරා යකෙක්" යැයි පැවැසූ තරුණිය එදිනම යළි ගමට ගියාය.
ඊටත් වඩා අපූරු සිද්ධියක් පළාත් සභා මන්ත්‍රි කෙනකුට සිදුවිය. ඔහු ගණිකා මඩම පවත්වාගෙන ගියේ නුගේගොඩට කිට්ටුවය. කස්ටමස්ලාගෙන් හිඟයක් නොවීය.
මේ ගණිකා මඩමේ කළමනාකාරිය ඔහුගේ හොර අඹුවය. ඔහුගේ නියම බිරිය මේ කිසිවක් දන්නේ නැත.
දිනක් ඇයට මේ ගැන දැනගන්නට ලැබිණි. යක්ෂාරූඪ වූ ඇය මහ රෑ එහි කඩා වැදුණාය. සිය සැමියා තඩි ගැහැනියක සමඟ එක යහනකය. සැමියාගේ පිස්තෝලය මේසය උඩය. එය අතට ගත් බිරියට යකා නැග්ගේය.
"කාලකණ්ණියා දේශපාලනය කරනවා කියල කරන්නේ ගෑනු පාලනයද?"
එසේ කී ඇය සැමියාට වෙඩි තැබුවාය. බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කෙරිණි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පොලිස් කෑල්ල Rating: 5 Reviewed By: Unknown