ඇමරිකානු කොටි ජයලලිතාට කියති
උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේෂ්වරන් තමිල්නාඩු ජනතාවගෙන් සමාව යදින තුරු ඔහු හමුවීමෙන් වළකින්නැයි ඇමරිකානු කොටි ඩයස්පෝරාව තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා වෙත හදිසි සන්දේශයක් යවමින් ඉල්ලා ඇත.
ද්‍රවිඩයන් සඳහා වූ නිජබිම් සංකල්පය ඔහු අත්හැර ඇති බවට චෝදනා කරන කොටි ඩයස්පෝරාව තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ කටයුතුවලින් ඉවත් විය යුතු යෑයි විග්නේස්වරන් පවසා ඇති බව ද එකී ලිපියේ සඳහන් කර තිබේ.
ඇමරිකානු කොටි සංවිධානය වෙනුවෙන් මේ සංදේශය යවා ඇත්තේ ටැමිල් for ඔබාමා සංවිධානයයි.

0 comments:
Post a Comment