හොරුන් සමග හෙළුවෙන් සිටීමට කර ඇති ආරාධනයක් පිළිබඳව පසුගියදා ලංකාවේ පුවත් පතක සුපුරුදු පරිදි මහා ලේඛකයෙකු ලෙස පෙනී සිටීමට උත්සහ දරණ ,පිටේ කසපහර 5 කින් ලකුණු ලබා ඇති හොරෙකු .පුවතක් පළ කොට තිබුණි .මෙම සිදුවීම් මාලාව පසුපස ඇති යථාර්ථය ගැන යමක් එළිදරව් කිරීමට මෙම ලිපිය යොදා ගන්නෙමු .
ඇත්ත ඇති සැටියෙන් හෙළිදරව් කිරීම අප ප්රතිපත්තියයි ....මෙම පහත ලිපියේ සඳහන් වන කරුණු සඳහා වන තොරතුරු සහ දත්ත අප හට ලැබී තිබුණ බැවින් මෙම ලිපිය අප පළකරන්නෙමු .නමුත් එහි අන්තර්ගතය පිළිබඳව ඔබට ගැටළු ඇතොත් හෝ ඔබගේ අදහස් අපට ලියා එවීමට හැකියි ....
ලංකානිව්ස් ප්‍රධාන කතෘ
මේ පිම්බීමට කැස කවන කිසා ගැන කිවයුතු දෑ බොහෝය කෙටියෙන් ඒවා මෙසේ ලඝු කොට දක්වමු
ජි එල් පිරිස්ට ඇල්ලු පන්දමක ප්‍රතිපලයෙන් ලැබුණු වරමකින් ප්‍රංශයේ ලංකා තානාපති කාර්යාලයේ කිසිදු වැඩක් නොකර කාලය කමින් අපේ රටේ පින් පඩියෙන් ජිවත් වන කිසා ( කිසා ගෝතමී සරච්චන්ද්‍ර ) .දැන් සිටින තානාපති දැපනේ දමා ගැනීමට
කටයුතු කළේ ප්‍රසන්න විතානගේ එන් ජි ඩොලර් වලට කල තවත් ජාතික පාවාදීමක් වන සිනමා පටයක් පැරිසියේදී පෙන්වීමයි .එය අපේ රටේ පෙන්විය නොහැක ....
මේ චිත්‍රපටයට තේමා වී තිබුණේ හමුදාව විසින් ද්‍රවිඩ තරුණියන්ට අතවර කර මරා දැමීමේ සිද්ධියකි. මේ චිත්‍රපටය පෙන්වන අවස්ථාවට කොටි හිතවාදීහු හා ප්‍රංශ ජාතිකයන් ද පැමිණ සිටියහ. මෙකී චිත්‍රපටය තිරගත කිරීමෙන් පසු නැගී සිටි පැරිස් නුවර දේශප්‍රේමියකු ප්‍රශ්න කළේ කොටි ත්‍රස්තවාදය පැරදවු රණවිරුවන්ට අවමානයක් කිරීමට මෙවන් චිත්‍රපටයක් නිර්මාණය කළේ මන්ද යන්නයි. එහෙත් ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබිණි. චිත්‍රපටය නිර්මාණය කළ මේ අධ්යක්ෂවරයාගේ අතීතය විමර්ශනය කළහොත් කොටි ත්රස්තවාදීන් ද්‍රවිඩ ජනතාව මර්දනය නොකරන බවත් මානව හිමිකම් රකින බවත් බී.බී.සී. සංදේශය වෙත පවසා තිබිණි.
දිවයින
කීර්ති වර්ණකුලසූරිය
එහි අතීත කතාව නම් ප්‍රසන්න විතානගේ සහ වත්මන් ප්‍රංශයේ ලංකා තානාපති වන කරුණාරත්න හඟවත්ත විවාහ වී සිටින්නේ මාලනී ෆොන්සේකාගේ නැගණියන් සමග වන නිසා ප්‍රසන්න විතානගේ ප්‍රංශයට ගෙන්වා ඔහුගේ සිනමා පටයක් පෙන්වීමට සංවිධානය කළේ කිසා කාටත් කළින්ම ජි එල් පිරිස් ගේ ලින්ක් එක ඔස්සේ කරුණාරත්න නව තානාපති ලෙසින් පත්ව එන බව දැන ඔහුගේ හිත කළින්ම දිනාගැනීම සඳහාය ...මන්ද යම් හෙයකින් ඔහු තමන් ලබන හොර පින් පඩිය සඳහා අකුල් හෙලාවි යන බියෙන් බව එහි සේවය කරන පර්සි බණ්ඩාර නැමැත්තා සෙසු අය හා පවසා ඇත ...
දයාන් ජයතිලක අපේ රටේ ජාතික කොඩිය නොඔසවා ,ජාතික ගිය වාදනය නොකොට ,ඉංගිරිසියෙන් අපේ ජාතික දිනය සැමරූ දිනවලද ඔය මේ කියන මහා වීර කිසා එහි ප්‍රධාන සංවිධායිකාව විය.
සුනිල් ආනන්ද එකල දයාන් ඉහලටම නැග්ගවීමට තැත් දැරූ අතර එල් ටි ටි හිතවාදීන් සමග ලංකාවට විරුද්ධව කැගසුවේය .ඔහු මහින්ද ඉඩිඅමින් ලෙස පැවසූ බැනර් ඔසවා සිටියේය .........දැන් නිරුවතින්ම මහින්දට කඩේ යයි ...යනවා සේ පෙන්වයි , පන්සල් පැත්ත පළාතකට යන්න බැරුව සිටින නිසා එහි යාමට දැන් පන්සල් ගැන තොරතුරු කොහෙන් හෝ සොයාගෙන පුවත් පත් වලට යවයි .
එදා අපේ තානාපති කාර්යාලය විග්නේශ්වරන් මෙදා සිය ගෝලබාලයන් දිවුරුම් දුන් වේදිකාව මෙන් විය ..අපේ රටේ ජාතික කොඩියක් නොතිබුණි ...
දැන් කිසාට අවශ්‍ය පොඩි සද්දයක් දමා , ඉවර වේගන යන තම පිනා සේවා කාලය දිගු කර ගැනීමටය ....මෙතෙක් මේ ගැහැණිය රටට දේශප්රේමිව කළ දෙයක් ඇත්නම් පෙන්වන සේ අප අභියෝග කරමු ...එසේම ..මාස් පතා ලබා ගන්නා අපේ රටේ පින් පඩියට සරිලන සේ කළ එක සංස්කෘතික මළ දානයක් තිබේද ...? මේ අපේ රටේ මුදල් ය ...
උන්ම පුවත් දමා උන්ම කොමෙන්ට්ස් දමා ගනිති .එම පුවත පළවූ පුවත යට උන්ම මහා වීර කාන්තාවක ලෙසින් කොමෙන්ට්ස් දමති.උන් සේරම දමා ඇත්තේ පැරිසියේ චන්ද්‍රා ,සුමනා ,වැනි නම්ය .බොහෝ කොමෙන්ට්ස් එකම පැයක් ඇතුලත පහ ,දහය වැටී ඇත ...මරුය ...හොරුන් හෙළුවෙන්ය....කිසා ගේ පියා සරත්චන්ද්‍ර වූ පළියට දුවගෙන් එම ගතිගුණ අපේක්ෂා කළ නොහේ .එබැවින්ය කිසා අපේ රටට ,ජාතියට විරුද්ධකම් කරමින් එදා අපේ රට පවා දුන්නේ ....අපගේ රටේ මිනිසුන් පැවැත්වූ ජාතික සංස්කෘතික උළෙල සඳහා මෙතෙක් තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ලෙසින් සහභාගී වී තිබේද ...? මෙතෙක් කළ සංස්කෘතික කටයුතු මොනවාද ...??? සොයා බැලිය යුතුය ...මන්ද තානාපති කාර්යාලය යනු අපේ රටේ ජාතික අනන්‍යතාවය රකින කාර්යාලය බැවින් ..
මෙවැනි හෙර දෙනුන් හට ,හොරුන් හට තවත් ජාතික ලෙසින් පෙනීසිටීමට ඉඩ නොතැබිය යුතුය.කරුණාකර හැකිනම් අපගේ මෙම ලිපියට ඔබගේ වෙබ් අඩවියේ ඉඩ සලසා දෙන්න ...
ස්තුතියි ...
ප්‍රංශ ශ්‍රීලංකා සංස්කෘතික සහ කලා මිතුරු සංසදය
වෙනුර මල්ලිකාරච්චි
දීපාල් ගුණවර්ධන
චන්දන පුෂ්පලාල්
පිටේ කසපහර 5 කින්
ලකුණු ලබා ඇති සුනිල් ආනන්ද

0 comments:
Post a Comment