හින්දි සිනමාවේ සම්මානනීය හා අග්‍රගණ්‍ය ගායන ශිල්පියකු වූ මන්නාඩේ ඊයේ (24 දා) උදෑසන හෘදයාබාධයක් වැළඳීමෙන් අභාවප්‍රාප්ත විය.
මියයන විට 94 වැනි වියෙහි පසුවූ මන්නාඩේ මාස පහක කාලයක් මුළුල්ලේ ශ්වසන ආබාධයකට ලක්‌වීම හේතුවෙන් බැංගලෝරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
1919 වසරේ මැයි මස පළමුවැනිදා ඉන්දියාවේ කොල්කටා නගරයෙහි උපත ලැබූ මන්නාඩේ 1942 වසරේ සිට මියයන තෙක් චිත්‍රපට ගීත 4000 කට අධික සංඛ්‍යාවක් ගායනා කර තිබිණි. උත්තරීතර "ඩඩා සහබ් පල්තේ" සම්මානයෙන්ද පිදුම් ලබා ඇති මන්නාඩේ බෙංගාලි භාෂාවෙන්ද ගීත ගායනා කර තිබේ. ශ්‍රී ලාංකික අපට අමතක නොවන සුවිශේෂ සිදුවීමක් වනුයේ එදා භාරතයේ සිනමාවට නැගුණු අංගුලිමාල හින්දි චිත්‍රපටයේ "බුද්ධං සරණං ගච්ඡාමි" ගීතය ගැයුවේ ඔහු විසින් නිසාය. පසුව සිංහලට දෙබස් කැවුණු එම චිත්‍රපටයේ එම ගීතය ගායනා කරන ලද්දේ අපේ රටේ සිටි විශිෂ්ට ගායකයකු වූ අල්හාඡ් මොහිදීන් බෙග් විසිනි. එම ගීතය ජනප්‍රියම ගීතය ලෙස ඉතිහාස ගතවී තිබේ.

Manna Dey
Playback Singer
Born: May 1, 1919 (age 94), Kolkata, India
Spouse: Sulochana Kumaran (m. 1953–2012)
Born in Kolkata, the Dadasaheb Phalke awardee currently resides in Bangalore after spending more than fifty years in Mumbai.
Having recorded more than 3,500 songs in a number of languages including Hindi and Bengali, he regaled generations of listeners with his romantic ballads, intricate raga-based songs, Qawwalis and fast-paced modern numbers, lending his
voice to a number of Hindi and Bengali film stars.
His popular tracks include Poocho Na Kaise Maine (Meri Surat Teri Aankhen), Ae Meri Zohra Jabeen (Waqt), Zindagi Kaisi Hai Paheli (Anand), Yeh Dosti (Sholay) and Ek Chatur Naar (Padosan).

0 comments:
Post a Comment