Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 1 February 2014

Anonymous අනර්කලී කරන්නේ ඡන්දෙ කිට්ටු වෙනකොට ඇවිල්ලා විරිත්තන එක විතරයි


‘අනර්කලී වැඩක් කරන්නේ නෑ. වැඩ කරන්නේ නැති එයාව ගාල්ලෙන් මාතරට නෙවෙයි කොහෙට දැම්මත් වැඩ කරන්නේ නැහැ. අඩු ගාණේ ගමේ මළ ගෙදරකටවත් සහභාගී වෙනවද...? දේශපාලන වශයෙන් හරිම දුර්වලයි. අපි එයාලගේ බරත් එක්ක අදිනවා. බොරුවට ඡන්දේ කිට්ටු වෙලා ඇවිත් විරිත්තලා යනවා විතරයි. වැඩක් නම් කරන්නේ නැහැ’ යයිද  කියා සිටී.

හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී ආකර්ශා ඡන්දෙ කිට්ටු වෙනකොට ඇවිල්ලා විරිත්තලා යනවා විතරයි යයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අනර්කලී කරන්නේ ඡන්දෙ කිට්ටු වෙනකොට ඇවිල්ලා විරිත්තන එක විතරයි Rating: 5 Reviewed By: Unknown