Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 2 February 2014

Anonymous 66 නිදහස්‌ උළෙල කෑගල්ලේදී...66 වැනි ජාතික නිදහස්‌ සමරු උළෙල ප්‍රංශයේ දී පැවැත්වූ අයුරු ....02/ 02 /2014

හෙටට (4 දාට) යෙදෙන 66 වැනි ජාතික නිදහස්‌ සමරු උළෙල නිමිත්තෙන් අද (3 දා) සහ හෙට රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැඟිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර ඇත. ඊට අදාළ චක්‍ර ලේඛ 03/2014 අංක යටතේ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. 66 වැනි නිදහස්‌ උළෙල කෑගල්ල නිදහස්‌ මාවතේදී 04 වැනිදා පැවැත්වෙන අතර මෙවර "එකමුතුව ගොඩනගමු ලොව දිනන දේශයක්‌" යන තේමාව යටතේ සිදුකෙරේ. ප්‍රධාන උත්සවයට සමගාමීව දිස්‌ත්‍රික්‌ මට්‌ටමින්ද ජාතික නිදහස්‌ උත්සව පැවැත්වීමට කටයුතු කෙරේ. 66 වැනි ජාතික නිදහස්‌ සමරු උළෙල ප්‍රංශයේ දී පැවැත්වූ අයුරු ....02/ 02 /2014

ප්‍රංශයේ  පැවති අප ජාතික නිදහස් උත්සවය  ගැන  ප්‍රීති කුරේ ගෙන ආ වාර්තාව
පහතින් ඇති කොළ පැහැ බටනය එබීමෙන් ඔබට ඇසිය හැකියි...



66 වන නිදහස්‌ උත්සවය ප්‍රංශයේ දී පැවැත්වූ අයුරු  ...
මෙම වීඩියෝ වාර්තාව  අමර ගුණසේකර ගේ  ඉදිරිපත් කිරීමක්...

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: 66 නිදහස්‌ උළෙල කෑගල්ලේදී...66 වැනි ජාතික නිදහස්‌ සමරු උළෙල ප්‍රංශයේ දී පැවැත්වූ අයුරු ....02/ 02 /2014 Rating: 5 Reviewed By: Unknown