අවුරුදු පලාපළ 2014
දැහැමෙන් සෙමෙන් ඇම්ඩෙක් රාජ්‍ය කරවන සමයෙකදී...
නළු බට්ටෝ සහ බට්ටියෝ දේශපාලනයට වඩිති , වඩම්මවති ...අද ලංකාවේ දේශපාලනය යනු සිල්ලර වෙළඳාමකී..දේශපාළුවෝ කුඩු ගෙන්වති..සැබෑ මතට තිත ආරම්භ වී ඇත.
සුරතල් දේශපාලන ළමුන් කොළඹ නගරය පුරා ඇති පාරවල් වසා රේස් පදිති ...

මාධ්‍ය කුලී කරුවෝ ඒවා රසවත් කර ජනතාවට පොවති..අද රටම දුරාචාරයෙන් වැසී ගොස් ඇති අම්බළමෙකී...සිය පවුල් සංස්ථාව රකිමින් මහින්දානන්ද සිරු මාරුවට ඉත්තෝ එහා මෙහා කරති.

තිරය යටින් අදිනා චෙස් ගේම් බොහෝමැය...
ළඟදීම දුම්මළ ගසා හෝ එළවා ගත නොහැකිව සිටින මෝංගලයෙකු වන් අගමැති චීවර රාවයන් මගින් ජනතාව අවුළුවා එළවා දමනු ඇත...එවිට ලොක්කා සුදනාය...චමල් රාජපක්ෂයන් එම ආසනයට වඩා හිඳුවනු ඇත.එවිට 10% කොමිස් ගසමින් යෙහෙන් වැජඹෙන තවත් රාජපක්ෂයෙකු ,
චමල් ගේ තැනට එනු ඇත..කථා නායක ධුරය යූ එන් පියේ ජෝන් බාස්ට හිමිවනු ඇත...
කුඩු දුමින්දගේ නඩුව වීසිවී යනු ඇත මන්ද භාරත මිය ගියේ තමුන්ම වෙඩි තබාගෙන බවට අපේ ගරූ අධිකරණය තීන්දු කරන නිසාවෙනි ...යූ ඇන් පියේ සිටිනා ගණිකා මඩම් ව්‍යාපාර කළ විවාහක රූ රැජිණන් ( දැන් දෙවුර පොරවා ගත් සත් ගුණවත් ) කාන්තා විමුක්ති කාමිණියන් ආණ්ඩුවට වඩම්මනු ඇත...

යූ ඇන් පියටද යන එන මං නැති නිසා බඳවා ගත් ඇතැම් ලොව පැරණිම රැකියාව කරන ගොං නෑම්ඹි කළෙකදී නැවත ආණ්ඩුවටම යනු ඇත..ෆොන්සෙකා ගෙන් යූ ඇන් පියට විත් රජාගේ කිරි පල්ල අත ගෑ පිං මහිමයෙන් සහ මහන්සි නොවී හාන්සිවී අද පාර්ළිමේන්තව දක්වා විත් ඇති පබා සේම එම කථා වස්තුවද නිම
වනු ඇත..

නිරුවතින් රජාට කඩේ යන ජඩ කලා කරුවන් කියා ගන්නා රිළා පෝතකයන් තව තවත් රජ ප්රශස්ති වයනු ඇත..සිනමාකරණය ගැන මළපොතේ දැණුමක් නැති හාල් පාරුවන් රටේ ඉතිහාසයට නිගා දෙමින් මහින්දාගමනය වැනි තුට්ටු දෙකේ සිනමා පට කෝටි ගණන් වැය කොට ගසා කමින් ජීවත්වනු ඇත,තව තව අබා ජැක් ගසන රිළා පෝතකයෝ කරනු ඇත ...
කුඩු කාරයන් ගේ මාධ්‍ය තව තවත් රට කාබාසීනියා කරනු ඇත...
උඩ යැවූ අනුන්ගේ සැටලයිට් තමන්ගේ යැයි පිළි ගනිමින් රට වැසියෝද මහත්වු කෙළි දෙලෙන් ගත කරනු ..ඇත.

ඊට අදාළ ඡායාරූපද මෙහි ඇත බැවින්...නොසඳහන් කළ දෑ සිතා ගැන්මට ඔබට භාර කරමු...ලංකානිව්ස්
ලොකුවුනාම ගහපන් පුතේ කුඩු..

0 comments:
Post a Comment