Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 20 January 2014

Anonymous රටේ ඉන්න හොඳම බඩු ..., මෙවර ඡන්ද පෝළීමේ ...

ජනපි‍්‍රය නිළි ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා සහ ගායිකා ජූඩිත් වයිට් (ජිංජර්) එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීම සඳහා ඊයේ ශ‍්‍රීලනිප නාම යෝජනා මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියහ.

ඔවුන් සමඟ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, මල්ෂා කුමාරතුංග ද සම්මුඛ පරීක්‍ෂණ සඳහා පෙනී සිටියහ.
වාර්තා වන ආකාරයට ජිංජර් කොලොන්නාව, ගයේෂා දෙහිවල, රුවන්ති කොළඹ කේන්ද්‍ර කරගෙන සිට මැතිවරණ කටයුතු මෙහෙයවනු ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රටේ ඉන්න හොඳම බඩු ..., මෙවර ඡන්ද පෝළීමේ ... Rating: 5 Reviewed By: Unknown