මෙම පියවර ගෙන ඇත්තේ වන්නි මෙහෙයුම් අවසාන අදියරේදී කොටි හමුදා නායකයන් මරුමුවට පත්වීම සම්බන්ධව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලීමට යයි ගෝලීය ද්‍රවිඩ සංසදය හෙළිකර තිබේ.
බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්පෝරාවට සම්බන්ධ ගෝලීය ද්‍රවිඩ සංසදය හා ද්‍රවිඩ සන්ධාන ඒකාබද්ධවී ක්‍රියාකිරීමට තීරණය කර ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ වන්නි මෙහෙයුම් අවසාන අදියරේදී කොටි හමුදා නායකයන් මරුමුවට පත්වීම සම්බන්ධව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලීමට යයි ගෝලීය ද්‍රවිඩ සංසදය හෙළිකර තිබේ. එහෙත් කොටි ඩයස්පෝරාව සමග සම්බන්ධ ද්‍රවිඩ සන්ධානය කරන ඉල්ලීම් ගැන රජය කිසිදු ඒකඟතාවකට නොඑන බව රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග ඊයේ (02 දා) පැවසීය.

0 comments:
Post a Comment